https://youtu.be/M_soDd0AHSE
මචංලා, මේ වගේ ගිටාර් backing Track (නම හරිද මන්දා) හදා ගන්නේ කොහොමද?
මට ඕන සිංහල සින්දුවක ගිටාර් පාර්ට් එක අයින් කරලා අපිට ප්ලේ කරන්න පුළුවන් විදියට හදාගන්න.
software එකකින් ගද දාගන්න පුලුවන්ද? sound engineering knowledge එකක් ඕනද?
මේවා හදන එක ලේසි වැඩක් නෙමෙයිද?