Recent content by abeweera

  1. abeweera

    Vehicle Accessories help

    තව තැන තියනවද?
  2. abeweera

    Vehicle Accessories help

    thanks
  3. abeweera

    Vehicle Accessories help

    මට වාහන Accessories ටිකක ගන්න ඕනේ ඩාර්ලි රෝඩ් එකේ තියන ගනන් අඩු සිංහල කඩයක් කියන්න. wholesale කරන තැනක් නම් හොඳයි ගොඩක් ගන්න තියනවා
  4. abeweera

    Employment Opportunities OUSL puttalam

    POST OF IT DEMONSTRATOR (TEMPORARY) POST OF PROJECT ASSISTANT (ON CONTRACT) POST OF OPERATIONS ASSISTANT (ON CONTRACT) Visit http://www.ou.ac.lk/home/index.php/employment-opportunities
  5. abeweera

    Film Help (කැට්ස් ඇන්ඩ් ඩොග්ස්)

    Film Help (කැට්ස් ඇන්ඩ් ඩොග්ස්) මචන්ලා මට සිරසේ ගිය cats & Dogs (2001) සිංහල හඬ කවපු film එක download කරන්න link එකක් හොයල දෙන්ඩෝ
  6. abeweera

    මොනවද මේ ටිප්ට්‍රොනික් ගියර්??

    http://www.elakiri.com/forum/showthread.php?t=1749528
  7. abeweera

    Coolent Help

    Suzuki every 2016 is my vehicle
  8. abeweera

    Coolent Help

    මච්න්ල මගේ වාහනෙට ඇවිල්ල තියෙන්නෙ නිල් පාට කූලන්ට් එකක්. ඒකෙ ලෙවෙල් එක අඩුවෙලා තියෙන්නේ. එකට කූලන්ට්මද දාන්න ඕනෙ බැටරි වතුර දාන්න හොන්ද නැද්ද?. අනික ඒක මම හිතන්නෙ ඇන්ටි ‍ෆ්‍රීස් කූලන්ට් එකක්ද කොහෙද ලංකාවට එව්ව ඕනෙනෑ නේද පොඩි උපදෙසක් දන්න කෙනෙක් කියනවද?
  9. abeweera

    Auto Gear Shift Help

    ඔටෝ ගියර් වගේ නෙමෙයි මේක පොඩි කන්දක නවත්තල ගන්නකොට පස්සට යනව ඉතින් හෑන්ඩ් බ්‍රේක් හෝ බ්‍රේක් ගහන්න ඕනෙ අනිත් එක බ්‍රේක් පඩල් එක ගොඩක් ඈතින් තියෙන්නෙ එකයි ඇහුවෙ. මම දවසක් දැක්ක ඉංදියන් වාහන එහෙම අවුල් වෙනව කියල
  10. abeweera

    Auto Gear Shift Help

    ඔටෝ ගියර් වලනම් අවුලක් වෙන්නේ නෑ කියල මම දන්නව නමුත් මේකෙ තියෙන්නෙ ඔටෝමැටික් ගියර් ශිෆ්ට්නෙ
  11. abeweera

    Auto Gear Shift Help

    ටෝක් කොන්ට්‍රෝල් එකට හොඳනෑ කියන්නෙ ඇත්තද
  12. abeweera

    Auto Gear Shift Help

    මචන්ල මම සුසුකි එවරි එකක් ගත්ත. එකේ එන්නෙ ඔටෝමැටික් ගියර් ශිෆ්ට් ගියර් පද්දතියක්. ඉතින් වාහනේ එලවනවිට කකුල් දෙකම පාවිච්චි කරල එලවල බ්‍රේක් එකයි ඇස්ලේටර් එකයි එකට පෑගුනොත් මොකක් හරි අවුලක් වෙනවද?
  13. abeweera

    මොනවද මේ AMT? කොහොමද පාවිච්චි කරන්නේ

    Machan Suzuki Every ganath kiyannako eketh oyawage gear system ekak thiyenne