Payoneer account/card පාවිච්චි කරන අය කරුණාකරලා කියන්නකෝ payoneer එකේ bill cycle එක කොහොමද කියලා
මේ මාසේ card එක ගත්තොත් දෙසැම්බර් 31 වෙද්දී 2022ට charge වෙනවද නැත්නම් ආයිත් charge වෙන්නේ 2023 ඔක්තෝම්බර් ද
account එකක් හදපු ගමන් card එකක් ගන්න ඕනෙද
අවුරුද්දකට fees ඔක්කොම කීයක් එනවද
කොහොමද මචං...