Recent content by activeC

  1. A

    රත්නපුර අධිවේගී මාර්ගය - Layout Map

    ow.. oke kiwwata ban may map eke ehema ekak naha. oka oya highway eke ena pradesha..mokada kosgoda, kuruwita kiyanne eka langa thiyena gam...
  2. A

    රත්නපුර අධිවේගී මාර්ගය - Layout Map

    meka eheliyagoda naha machan, kirielle interchange eken passe kuruwita interchange eka.., kirielle---thannahena----dodampe---thunandahena---theppanawa, pathagama---kithulpe---kahengama(kuruwita)
  3. A

    රත්නපුර අධිවේගී මාර්ගය - Layout Map

    wadima haaniya minissunta wenawa kiyanne ban kuruwita interchange eke idala rathnapura town eka wenakamlu.....may paththe minissu godak manik pathal walin jeewathwena ayane. meka godak than waladi kuburu udin yana nisa pathal wagema wee wagawath nathi wenawa minissunta....
  4. A

    රත්නපුර අධිවේගී මාර්ගය - Layout Map

    mekane ban, kuruwita interchange kiyanne, kuruwita army camp eka, eke thiyena manik tika ganna hena gemak pahugiya kalle dunna. hari giye nathi nisa high way eka genawa ethanata. dan eka ethanin ayin karala inter change eka hadala manik tika gannawa. ekanisa naya wage meka methenta genawa...
  5. A

    කවුද යාලුවනේ AIA Insurance එකේ වැඩ කරන්නේ?

    Thank u machan reply ekata. IBSL (http://www.ibsl.lk/) exam eka thami uta kiyala thiyenne. uta recipt ekak pennuwalu eke IBSL kiyala thibunalu. ehenam field job ekata ganna thami meka. u hoyannae office staff eke job ekakkne. uta kiyanna oni karana job ekak karala thwa tikak igenagena hoda job...
  6. A

    කවුද යාලුවනේ AIA Insurance එකේ වැඩ කරන්නේ?

    නැහැ බන් ඌ කිව්වලු field එකේ වැඩ කරන්න කැමැත්තක් නැහැ office එකේ documentation Clerk වගේ වැඩ නම් කරන්න පුලුවන් experience තියෙන්නෙ ඒවට කියලා salary අඩු උනාට කමක් නැහැ කියලා උන් job එක හරියටම මේකයි කියලා නැහැ අදුරන කෙනෙක් තමයි cv එක දෙන්න කියලා තියෙන්නෙ
  7. A

    කවුද යාලුවනේ AIA Insurance එකේ වැඩ කරන්නේ?

    training ekata select karanna exam ekak thiyenawalu. 680/= wage gewanna onelu.
  8. A

    කවුද යාලුවනේ AIA Insurance එකේ වැඩ කරන්නේ?

    කවුද යාලුවනේ AIA Insurance එකේ වැඩ කරන්නේ? යාලුවනේ යමක් දැන ගන්නයි ඕනි.... :confused::confused::confused: මගෙ යාලුවෙක් AIA Insurance එකේ ඉන්ටර්වීව් එකකට ගිහින්. head office නෙමේ branch එකක. එතනින් කියලා තියෙනවා exam එකක් තියෙනවා කොළඹ ඒකෙන් pass වෙන අයට 3 months trining එකක් දෙනවා කියලා. exam...
  9. A

    ගව ඝාතනය

    පොලීසිය අලුත්ම රාජකාරිය - දවාලේ හරක් අල්ල&#353 කුරුවිට පොලීසිය අයාලේ යන හරක් අල්ලන මුවාවේන් හරක් මස්කඩයට දක්කයි. අද දින අයාලේ යන හරක් ඈල්ලීමට නියොගයක් ලැබී ඈතැයි පවසමින් ගවයන් ඈල්ලීමට කුරුවිට පොලීසියේ බීමත් නිලධාරීන් දෙදෙනෙකු හා ගව මස් කඩ හිම්යෙකු හා පශු ​වෛද්‍ය නිලධාරීන් දෙදෙනෙකු දැරෑ උත්සහය...