Recent content by adata

  1. A

    Safi Blood Purifier

    ewa wala thiyanawada machan? :oo:
  2. A

    Safi Blood Purifier

    help
  3. A

    Safi Blood Purifier

    Meka Colombo koheda ganan thiyenne? danna kenek innawa nam kiyanawada? thank you.
  4. A

    ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් බුද&a

    උඹ බැරිවෙලාවත් ආගමේ පවුලක ඉපදුනානම් ඔහොම කියනවද? නැහැ නේද? එක නිසා අනික් ආගම වලට ගරහන්න එපා.
  5. A

    ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් බුද&a

    මම කැපුවේ නැහැ මචන්. කපපු එකාගේ මානසිකත්වය හිතාගන්න පුළුවන්. මගෙත් රේප් කපලා තියනවා. රේප් වලට බයේ ආගම දහම ගැන කථා කරන්න මම පසුබට වෙන්නේ නැහැ මචන්. මම කතෝලික උනාට මට පල්ලියේ ෆාදර්ලට වඩා පන්සලේ සාදුලා ඉන්නවා ගොඩක් හිතවත් අය. අදටත් එයාලා එක්ක අපි සහයෝගෙන් වැඩ කරනවා මචන්. මේ එකෙක් දෙන්නෙක් කරන...
  6. A

    ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් බුද&a

    උඹල මෙතන මහා ලොකුවට බුදු දහම ගැන කතා කරනවා, අඩුම ගැනේ මාලිගාවට බෝම්බ ගහපු එවුන්ව හෙලා දැක්කද? හෙලා උරුමය ඔය ලොකු කොටි ටික තියාගෙන කිරි පොවන්නේ මොකටද? මොක උනත් මචන් උඹ ලියලා තියන විදිය වැරදි. අර එකෙක් පාප් තුමාට බනිනවා. අපිත් ඔහොම බුදු හමුදුරුවොට බනිනවද? නැහැනේ? අපි මෙතන උගේ මට්ටමට වැටෙන්නේ...
  7. A

    ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් බුද&a

    කිසිම අපහාසයක් කරලා නැහැ මචන්. ඕවා ඔය ආගම්වාදය අවුස්සන සයිට්.
  8. A

    ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් බුද&a

    උඹට පිස්සුද? ඇත්තද බොරුද බලන්න පල්ලියේ කරන මගුලකට සහබාගි වෙලා බලලා වරෙන් මේ එක එක කුණු බ්ලොග් වල මඩ මේකේ පොස්ට් කරන්නේ නැතුව.
  9. A

    ටිකෙන් ටික අහල රාගය ඇවිස්සුනාද ???

    මම මේකේ කීප දෙනෙක් ලියලා තියන ඒවා දැක්කම හිතුනා එයාලා කොච්චර පටු විදියටද හිතන්නේ කියලා. අනික් ආගම වලට බනින එක අපහස කරන එක නෙමේ වෙන්න ඕනේ. දැන් මේ වීඩියෝ එක රිලීස් කරලා මාස 2 ක් වගේ වෙනවා. මාස 2 ක් යනකන් මේකට මොකෝ විරුද්දව කථා කරන්නේ නැතුව දැන් හැමෝම උඩ පනින්නේ? :rolleyes: මගේ අදහස හැටියට...
  10. A

    භවතු සබ්බ මංගලං

    උඹට ඕකට ඔච්චර ලොකු අමාරුවක් තියනවනම් ඕකට ආදාලව දාපන්කෝ නඩුවක්. මේකේ උඹ ලේ පුච්චගෙන කෑ ගැහැවට වැඩක් වෙන්නේ නැහැ. හැබැයි උඹ නියම ආගම් අන්තවාදියෙක්. උඹ හොඳට ආගම දහම අදහනවානම් උඹ ඔහොම අනික් මිනිසුන්ට කථා කරන්නේ නැහැ. උඹලා සාසනේ රකින හැටි මේකෙන්ම පේනවා.
  11. A

    භවතු සබ්බ මංගලං

    මම මේකේ කීප දෙනෙක් ලියලා තියන ඒවා දැක්කම හිතුනා එයාලා කොච්චර පටු විදියටද හිතන්නේ කියලා. අනික් ආගම වලට බනින එක අපහස කරන එක නෙමේ වෙන්න ඕනේ. දැන් මේ වීඩියෝ එක රිලීස් කරලා මාස 2 ක් වගේ වෙනවා. මාස 2 ක් යනකන් මේකට මොකෝ විරුද්දව කථා කරන්නේ නැතුව දැන් හැමෝම උඩ පනින්නේ? :rolleyes: මගේ අදහස හැටියට...
  12. A

    SF උද්ඝෝෂණය නැවැත්වීමේ ඉල්ලීම ප්‍රතික්ෂේ&#3508

    උඹේ අම්මත් එහෙමනේ ඉතින්. උඹම දැන් පිළිගත්තනේ. එකනේ මම අද උඹේ ගෙදර එන්නේ? අම්මට නාලා ඉන්න කියපන් හොඳද? ;)
  13. A

    SF උද්ඝෝෂණය නැවැත්වීමේ ඉල්ලීම ප්‍රතික්ෂේ&#3508

    උඹ බල්ලෙක්ද? උඹ හිතුවා කිව්වේ? මම දැනගෙන හිටියේ නැහැනේ? සොරි බල්ලොන්ට නෝ චාන්ස් :no:
  14. A

    SF උද්ඝෝෂණය නැවැත්වීමේ ඉල්ලීම ප්‍රතික්ෂේ&#3508

    ඔව් මට කිව්වා. උඹේ නැග්ගෙම නැල්ලු. බොහොම අමාරුවෙන්ලු උඹ බාගෙට කෙලින් කරගත්තේ කියලා.
  15. A

    SF උද්ඝෝෂණය නැවැත්වීමේ ඉල්ලීම ප්‍රතික්ෂේ&#3508

    මගේ අම්මා උඹලා වගේ පොන්ටින් ලා ගහන්නේ නැහැ. උඹට ඕනේ නම් වරෙන් මාත් එක්ක මාලඹේ යන්න. :yes: