තිරුවන්ඩල් නාඩිගුරාගෙ බලවත්කෙම අනුව ,හිස්බඩ කෙසෙල් බඩ එක්ක ලූනු පලුවක් කාල එන්න ඕන
1. වෙන අපේක්ශකයො එක්ක කත බහ තහනම් කිලි අහුවෙනො
2. ඉස්සරහින් ඇවිල්ල දෙන්න බෑ පස්සෙන් ඇවිල්ල දෙන්න ඕන
3. වෙන අපේක්ශකයො ඉස්පර්ශ කරන්න බැහැ
4. ගෙදර ගිහින් එක හුස්මට කහ ගාල බාල්දි 198ක් නාන්න ඕන