1982- 2019 ලංකාවේ ජනපතිවරණ ප්‍රතිඵල..🗳️❌

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Cig77AZ.jpeg
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    චන්ද්‍රිකා ආන්ටි තමයි නේද වැඩිම ප්‍රතිශතයක් අරන් තියෙන්නේ
    මහින්ද ඔය රෙකොර්ඩ් එක 2010 දී කඩනවා රනිල වෙල් විදානේව ෆෝරම් කරලා බැස්සුවේ නැත්නම්.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,689
    2,543
    113
    නිධානයක් උඩ
    2005 රනිල කණ ලඟින් ගිහිල්ල තියෙන්නෙ (තොප්පිගල කියන්නෙ විසාල කැලයක්) :lol:
    උතුරේ ජන්ද වර්ජනේ නිසා

    චන්ද්‍රිකා ආන්ටි තමයි නේද වැඩිම ප්‍රතිශතයක් අරන් තියෙන්නේ
    UNP උඩ සෙට් එකම කොටි මැරුවට පස්සෙ
    ------ Post added on Aug 23, 2024 at 8:09 PM
     
    • Wow
    Reactions: NRTG and kinkon

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    සජිත් දින්න ගමන් කඩුවෙල සෑම කෙනෙකුටම උගත් සුජීවගෙන් කෙසෙල් ගෙඩියක් සහ ග්‍රෑම්100යෙ ගිගා බයිට් ඩේටා පැකට් එකක් නොමිලේ... ගිගාබයිට් පැකට් එක කඩල ඒකෙ ඇටේ ඇටේ පෝන් එකට හෝ කොම්පියුටරේට එබුවම ඩේටා නොමිලේ:lol: :lol: :lol:
     
    • Haha
    Reactions: NRTG