Recent content by Adelaide Evening

  1. Adelaide Evening

    යකඩ වලින් මෝල්ඩ් / MOULD

    සියුම් details සහිත කුඩා යන්ත්‍ර කොටස් 5000ක් පමණ ප්ලාස්ටික් වලින් සාදවා ගැනීමට අවශ්‍ය injection මෝල්ඩ් එකක් හදා ගන්න පුළුවන් තැනක් කොහෙද තියෙන්නේ මචන්ලා?
  2. Adelaide Evening

    ලොකු උදවුවක් ඕන වෙලා තියනවා

    එක මගේ වරදක් වෙන්න ඇති මචන්. කෙලින්ම ඔයාව මට එපා කියල කියන්න කොන්ද පන තිබුනට එහෙම කියන්න හිතෙන්නේ නෑ. ආදරේ නිසා එහෙම කියන්න අමාරුයි. එත් මොලෙන් හිතුවම තේරෙනවා මෙ වෙලාවේ ආදරේ ගැන හිත හිත හිටියොත් අපි දෙන්නම ජිවිත කාලෙම දුක් වෙනවා කියල. ඒකයි කෙලින්ම නවත්තමු කියන්නේ නැතුව මෙහෙම විදිහකින් නැවතෙන...
  3. Adelaide Evening

    ලොකු උදවුවක් ඕන වෙලා තියනවා

    තාම බලල නෑ. වැරදිලා හරි ගැලපුනොත් කියල හිතලයි මම වෙන එකක් හදන්න හිතන්නේ.
  4. Adelaide Evening

    ලොකු උදවුවක් ඕන වෙලා තියනවා

    අපි දෙන්නම කොළඹ අවට මචන්.එක වයසේ 28. උපරිම උත්සහ කරා තේරුම් කරන්න. තේරුම් කිරිල්ල ඉවර වෙන්නෙත් අන්තිමට රණ්ඩුවකින්.
  5. Adelaide Evening

    ලොකු උදවුවක් ඕන වෙලා තියනවා

    අන්තිමට මොනා උනත් හිතෙන්නේ පවු කියල. ඒකයි එහෙම කෙලින්ම කියන්නේ නැතුව මෙහෙම දෙකින් නවත්තන්න හදන්නේ මචන්.
  6. Adelaide Evening

    ලොකු උදවුවක් ඕන වෙලා තියනවා

    මම මේක කරන්නේ අපි දෙන්නගෙම හොදට. මොකද අපි බැන්දොත් හැමදාම රණ්ඩු වේවි මරාගනී. ඊට වඩා හිතට දුකක් උනත් දැන්ම මෙ ප්‍රශ්නේ ඉවර වෙන එක හොදයි කවදාහරි බැදලා ළමයි හදාගෙන ඩිවෝස් වෙනවට වඩා. මම ප්‍රශ්නේ මෙච්චර දුර ගෙනියන්නේ නැතිව පැහැදිලි කරලා බේරන්න බැලුව. හරියන්නේ නැතිම නිසා තමයි හිතල බලල මෙහෙම දෙයක්...
  7. Adelaide Evening

    ලොකු උදවුවක් ඕන වෙලා තියනවා

    අපි දෙන්නම 28. කෙල්ලගේ වරදක් නෙමෙයි වෙන්නත් පුළුවන්. වරද මගේ වෙන්නත් පුළුවන්. ඒ මොකක් හරි හේතුවක් නිසා අපි දෙන්නගේ අදහස් ගැලපෙන්නේ නෑ වගේ. අදහස් නොගැලපෙනවා කියල හොයාගන්න අපිට කල් ගියේ කෙල්ල රට හිටපු නිසයි කියලයි මට හිතෙන්නේ.
  8. Adelaide Evening

    ලොකු උදවුවක් ඕන වෙලා තියනවා

    I understand what you mean. its applicable for me also. im in a position where to select 3 years past or future forever. i hope you get what i mean. this is just not only for me. for both of us
  9. Adelaide Evening

    ලොකු උදවුවක් ඕන වෙලා තියනවා

    ලොකු උදවුවක් ඕන වෙලා තියනවා මම කෙටියෙන් කියන්නම් වෙලා තියන දේ. මමයි මගේ කෙල්ලයි යාලු වුනේ මිට අවුරුදු 3කට විතර කලින්. අපි යාලු වුනේ ෆේස්බුක් එකෙන් අදුරගෙන. ඒ වෙනකොට එයා වෙන රටක හිටියේ ඉගන ගන්න ගිහින්. ඒ සම්පුර්ණ කාලෙටම අපි දැකල කතා කරලා නෑ. අපි අතරේ කිසිම ප්‍රශ්නයක් තිබුනෙත් නෑ. එත් මිට...
  10. Adelaide Evening

    මෙහෙම බඩු

    මචන් මම ගාව ඔක්කොම කෑලි තියනවා, මට ඕන ඒ ටික කොහෙට හරි දීල කෑලි ටික ෆිට් කරලා අලවල කම්ප්ලීට් කරගන්න.
  11. Adelaide Evening

    මෙහෙම බඩු

    මචන් Plastic Toys හදන අය කවුද ඉන්නේ ?. එහෙම නැත්තන්, අපි Plastic Toy එකකට අවශ්‍ය කෑලි ටික දුන්නොත් ඒ ටික හදල Complete කරලා දෙන්න පුළුවන් workshop හරි පොඩි ෆැක්ටරි එකක් හරි තියන කෙනෙක් ඉන්නවද?. මම ගාව තියනවා ප්ලාස්ටික් ටෝයි එකක් හදන්න ඕන කරන කෑලි. ඒවා ෆිට් කරලා Complete කරලා හදා ගන්න ඕන. ලොකු...
  12. Adelaide Evening

    පිටරට MSc එකක් ලන්කාවෙ ඉදන් කරන්න පුලුවන්ද?

    Name & Contact Number එක Inbox කරන්න. විස්තර එක්ක call කරන්නම් ඉඩ තියන වෙලාවට හැමෝටම. :yes:
  13. Adelaide Evening

    පිටරට MSc එකක් ලන්කාවෙ ඉදන් කරන්න පුලුවන්ද?

    :)පුළුවන්. UGC approved, Software Engineering Master degree එකක් දවස් 45කින් කරන්න පුළුවන්. :yes: