Recent content by adirajagonga

  1. adirajagonga

    දෙවි අදිරජ ගොන්ගා is HERE!!

    නැත මානවක.. තොප හා අප වෙන් කර දක්වන්නාවූ ඒ ප්‍රඟද්‍යාව තොපට අල්ප බැවින් මෙවැනි සරල කරුණු තොපට තේරුම් ගත නොහැක.
  2. adirajagonga

    දෙවි අදිරජ ගොන්ගා is HERE!!

    ඈ බොල තුච්චය.. තා හට මගේ වදන් ගොන් ආතල්ද? නීච ප්‍රාණීයා. අධිරජ ඉදිරිපිට ගරුසරු ඇතිව සිටිව්!
  3. adirajagonga

    දෙවි අදිරජ ගොන්ගා is HERE!!

    ගොන්ගා සහ ගොන්ජා යන වචන යුගලය එකම ආකාරයෙන් තොප හට පෙනී ඇති බව පෙනේ. දරුව මෙම තත්වය "බිජ්ජ විජ්ජාලන්කාර" රෝගී තත්වයේ මූලික අවධියයි. වහාම ප්‍රතිකාර ලබා ගනුව!
  4. adirajagonga

    දෙවි අදිරජ ගොන්ගා is HERE!!

    තොපගෙ උත්පත්තියෙහි ප්‍රාථමික දෝශයක් ඇත. මව සමග පැමිණ මා හමුවනු!
  5. adirajagonga

    දෙවි අදිරජ ගොන්ගා is HERE!!

    දරුව,,, ඔබ කෙරෙහිද මා දයාව දක්වාලන්නෙමි. සියල්ලටම පෙරාතුව නුබට අවශ්‍ය කරන්නාවූ ස්ත්‍රී රූපයක් මා හට දක්වාලනූ..
  6. adirajagonga

    දෙවි අදිරජ ගොන්ගා is HERE!!

    ම්ම්ම්ම්... එයද සත්‍යකි මහ සෙනෙවි... එලෙසම කිරියෙ ඔබව මුන ගැසීම මා හට ඉමහත් ප්‍රීතියකි. යසස් ශ්‍රී!
  7. adirajagonga

    දෙවි අදිරජ ගොන්ගා is HERE!!

    එය පැවසීමෙන් තා හට කිනම් සැපතක්ද? තොපගේ රැකියාව තට්ටම් පින්තාරු කිරීමද උන්මත්තක??
  8. adirajagonga

    දෙවි අදිරජ ගොන්ගා is HERE!!

    සහන නම් දීමට හැක. නමුත් මීලග මැතිවරණය ප්‍රකාශයට පත් කරනා තෙක් තොපට ඉවසීමට සිදුවේ. මටත් සොරා මා විකුණන මේ පොලො තලේ මා තොපට නොව තොප විසින් මා හට සහන දෙන්නේ නම් යෙහෙකි!
  9. adirajagonga

    දෙවි අදිරජ ගොන්ගා is HERE!!

    මොකාද බොලව් තොපි කියනා මේ රතුවා?
  10. adirajagonga

    දෙවි අදිරජ ගොන්ගා is HERE!!

    එසේය දරුව... දේව වරම යනු ස්වකීය ආත්මශක්තියයි. එය අබිබවා යන කිසිවක් තුන්ලොවෙහිම නැත. වඩවා ගන්න තොපගේ ආත්මශක්තිය. ඊ මනි පමණක් නොව ඕනාම අන්ශයකින් තොපට ඉදිරියටම යා හැක. යසස් ශ්‍රී..!
  11. adirajagonga

    දෙවි අදිරජ ගොන්ගා is HERE!!

    දරුව මහ සෙනෙවි චතුර සේනාරත්න යනු මිහි මත සිටිනා සියලු විශයෙහි අති දක්ෂ අසමසම මහා පුරුෂයෙකි. ඔහු මාගේ බාල සොහොයුරු සමග අතීශය රහස්‍ය මෙහෙයුමක් දියත් කර ඇත. ඔහුගේ නියත ජය වැලැක්විය හැකි කිසිම මානවකයෙක් තවම බිහි වීද, බිහි වන්නේද නැත.
  12. adirajagonga

    දෙවි අදිරජ ගොන්ගා is HERE!!

    පෘතුවියෙ සිටිනා පොන්නයන් මිහිතලයෙන් අතුගා දැමීමෙ මෙහෙයුමකටයි ඇය පිටව ගියෙ.. ඇය පැවසුවේ තොප ගැන තොරතුරු ලැබී තොපගේ සේවා ස්ථානයට පිවිසි බවත් තොප වැසිකිලියෙ සැගවී සිටි බවත්ය.
  13. adirajagonga

    දෙවි අදිරජ ගොන්ගා is HERE!!

    සමාව දානය කලෙමි. යසස් ශ්‍රී!!
  14. adirajagonga

    දෙවි අදිරජ ගොන්ගා is HERE!!

    සමාව දානය කලෙමි. යසස් ශ්‍රී!!
  15. adirajagonga

    දෙවි අදිරජ ගොන්ගා is HERE!!

    මා වැඩියෙ දේව වේශයෙන් නොව ගොන් වෙශයෙනී.. එනිසා මා වඩිනා මග දෙපස බොහො සෙයින් මාර්ග බාධකය. දඬු මොණරය මා බිසව ගෙන ගොස්ය. මාගේ පෘතුවි ආගමනය ප්‍රමාද වූයේ මෙනිසාවෙනී මානවක.. ලෝක විනාශය පිලිබදව මා ත්‍රිපුද්ගල කොමිටියක් පත් කොට ඇති අතර එහි සියලුම වාර්තා අතීශය රහසිගත බැවින් එවැනි රහස්‍ය දත්ත තොප හට අදාල...