එන්ට කියාපිය තොපෙ දෙයියන්ට.. මාත් පොලවට සැපත් වූයෙ මටත් සොරා මගෙ හැදුනුම්පත විකුණා කන උන්මත්තකයන් ගැන සොයා බැලීමටයි.Ko Ape Graphics Gods Scurvy Hutumanan...![]()
එන්ට කියාපිය තොපෙ දෙයියන්ට.. මාත් පොලවට සැපත් වූයෙ මටත් සොරා මගෙ හැදුනුම්පත විකුණා කන උන්මත්තකයන් ගැන සොයා බැලීමටයි.Ko Ape Graphics Gods Scurvy Hutumanan...![]()
තොප සිහි විකල්වීද? අන් තට්ටුවෙහි ස්කන්ධය බෙහෙවින් ඉහලයි. එබැවින් මාගේ ශ්‍රී හිස කකියයි.සමා අවසර මහරජ ගොන්ගා![]()
ගොන්ගා නම් මේ කිරුළක් දරාගෙන කිමදඅන් තට්ටුව එපැයි හිස පළඳින්න..
තොප තොපගේ මුඛය අධෝ මුඛය හා හුවමාරු කර ගැනීමට ආශාවෙන්ද? දේව උදහසට ලක් වීමෙන් වලකිනු මානවක..ගොන්ගො ගැලපෙන්නේ නැහැ..අදිරජ ගොනා/අදිරජ ගොන් ගාලේ ගොඩ බණ්ඩ/අදිරජ ගොන් බඩුව වගේ එකක් ගැලපෙනවා!
තොපගෙ රැකියාව පුකවල් සේදීම බව පෙනේ. තොපගේ සේවක මැස්සන් කාර්යබහුල නම් තොප හා තොපගෙ සේවකයන් සේවයෙන් ඉවත් වෙයව්! වෙනත් කර්මාන්තයක් අරඹව්...!අපගේ සියලුම මැස්සන් කාර්යබහුලය. කරුණාකර පුක සොදා නැවත පැමිණෙන්න.
මා වැඩියෙ දේව වේශයෙන් නොව ගොන් වෙශයෙනී.. එනිසා මා වඩිනා මග දෙපස බොහො සෙයින් මාර්ග බාධකය. දඬු මොණරය මා බිසව ගෙන ගොස්ය. මාගේ පෘතුවි ආගමනය ප්‍රමාද වූයේ මෙනිසාවෙනී මානවක..ඇයි ගොන්ගාණනී මෙච්චර කල් හිටියෙ වඩින්නැතිව,, මේ ටිකේ ඔරියටත් වැලේ වැල් නෑ. ඔබතුමා කොයි ලෝකෙන්ද පාත් වුනේ.. නෑ නෑ වැඩියේ.. මොනා උනත් අපේ GOD (scurvy) තවම අවේ නෑනේ.GOD ත් බයේ වගෙ මෙතුමට ලැජ්ජාවෙ බැ.. . කමක් නෑ ඔබතුමා විතරයි කිරියට අඩු වුනේ දැන් ඉතින් ඒකත් හරි.. හුටුමාණනි කවදද ආයේ ලෝක විනාස වෙන්ඩ තියෙන්නේ අපේ Kim Jong-un නෙවේද ලෝක විනාසය කරන්නෙ.. නැත්නම් මොකක් හරි ග්‍රාහකයක් වත් ලගදි වදිනවද හුටුමාණනී.... ???
![]()
තොපගෙ රැකියාව පුකවල් සේදීම බව පෙනේ. තොපගේ සේවක මැස්සන් කාර්යබහුල නම් තොප හා තොපගෙ සේවකයන් සේවයෙන් ඉවත් වෙයව්! වෙනත් කර්මාන්තයක් අරඹව්...!
ඔබගේ දඬු මොණරය මෙහි තිබෙනුයේ කෙසේද?මා වැඩියෙ දේව වේශයෙන් නොව ගොන් වෙශයෙනී.. එනිසා මා වඩිනා මග දෙපස බොහො සෙයින් මාර්ග බාධකය. දඬු මොණරය මා බිසව ගෙන ගොස්ය. මාගේ පෘතුවි ආගමනය ප්‍රමාද වූයේ මෙනිසාවෙනී මානවක..
ලෝක විනාශය පිලිබදව මා ත්‍රිපුද්ගල කොමිටියක් පත් කොට ඇති අතර එහි සියලුම වාර්තා අතීශය රහසිගත බැවින් එවැනි රහස්‍ය දත්ත තොප හට අදාල නොවේ.
Kim Jon Un වැනි මූලික අධ්‍යාපනයක් නැත්තවුන් මාගේ චතුර සේනාරත්න සෙනෙවිට සරල සතුරන්ය.
අපගේ සේවකයන් අතර ඔබගේ බිසවත් සිටීද? 
පෘතුවියෙ සිටිනා පොන්නයන් මිහිතලයෙන් අතුගා දැමීමෙ මෙහෙයුමකටයි ඇය පිටව ගියෙ.. ඇය පැවසුවේ තොප ගැන තොරතුරු ලැබී තොපගේ සේවා ස්ථානයට පිවිසි බවත් තොප වැසිකිලියෙ සැගවී සිටි බවත්ය.ඔබගේ දඬු මොණරය මෙහි තිබෙනුයේ කෙසේද?අපගේ සේවකයන් අතර ඔබගේ බිසවත් සිටීද?
![]()
දරුව මහ සෙනෙවි චතුර සේනාරත්න යනු මිහි මත සිටිනා සියලු විශයෙහි අති දක්ෂ අසමසම මහා පුරුෂයෙකි. ඔහු මාගේ බාල සොහොයුරු සමග අතීශය රහස්‍ය මෙහෙයුමක් දියත් කර ඇත. ඔහුගේ නියත ජය වැලැක්විය හැකි කිසිම මානවකයෙක් තවම බිහි වීද, බිහි වන්නේද නැත.මගෙ දෙයියෝ ගැත්තාට සමාවුව මැනව.. එතකොට චතුරත් ඔබගේ සෙනෙවියෙක් ද.. හුටුමාණනි මට ඔබගේ ජයග්‍රාහණය මැවි මැවී පෙනේ.. මා ඔබගේ සරණ එමි..
![]()
![]()
එසේය දරුව... දේව වරම යනු ස්වකීය ආත්මශක්තියයි. එය අබිබවා යන කිසිවක් තුන්ලොවෙහිම නැත. වඩවා ගන්න තොපගේ ආත්මශක්තිය. ඊ මනි පමණක් නොව ඕනාම අන්ශයකින් තොපට ඉදිරියටම යා හැක. යසස් ශ්‍රී..!දේවයන් වහන්ස මා හට ඊ-මනී ශේෂ්ත්‍රයේ ඉහලට යාමට වරම් දෙනු මැනවි![]()