ade appa......
අඩේ..........මටනම් හිතෙන්නේ මේක මාර මඩක්. නෑත්නම් ඔය Adult_Junior කියන pora කෙල්ලට ට්‍රයි එකක් දීල සෙට් කරගන්න බෑරිවෙලා. :no: එක්කෝ මූ සිරාවට ලව් :love: කරල ඒකි බූට් තියල. :yes: අන්න එහෙම තත්වයක් ඔය කතාවෙන් හෑගෙන්නේ. මොකද HP පාවිච්චි කරන මිනිස්සු දාන්නව ඔය කියන Place එක ගෑන...