Recent content by Advice

  1. A

    ඉදිරිඅධ්‍යාපනයටඋපදෙසක්.

    tnx bro. mama aya a/l karanawa.
  2. A

    පසුම්බියට හා පරිසරයට දෙකටම හිතකාමී නිවාස

    ඒ කියන්නේ මේවා පුච්චන්නේ නැත්ද? අච්චුවේ පැහදිලි පොටෝස් පුලුවන් නම් දාන්න. කාලය ගත වීම කොහොමද ඒ කියන්නේ පැයකට එක අච්චුවකින් කීයක් කපන්න පුලුවන්ද?
  3. A

    ඉදිරිඅධ්‍යාපනයටඋපදෙසක්.

    ඒක හෙන රිස්ක් එකක් නේ.ඔය එක්සෑම් එක පාස් උනත් ඔක්කොම යවන් නෑ. දේශපාලන උදව් අනිවා ඕනෙ.පාරට බැහැල උද්ගෝශන කර කර ඉන්න තමා වෙන්නේ. පහුගිය ටිකේම නිවුස් වල ඔය සීන් තිබ්බේ.
  4. A

    ඉදිරිඅධ්‍යාපනයටඋපදෙසක්.

    tnx mcn.mama karanawa.sub awlak na.mata e kale a/l karana hati gana awabodhayak thibbe ne.o/l wage karanna gihin thama kela wunee.dan therenawa.mata e dewal kiyala dhenna kawruth hitiyeth ne.mama pita ayagen ahanna giyeth ne.