පිස්සුද බං මම මේ දවස් පරණ car එක දීල අලුත් එක එනකං ඉන්නෙ. එපා වෙනව bike eke යන එක. මඟුල්, party walata yanna giyama patta වාත. Rent karanna hitenne na unge tiyena condition dakkama. Ekek dala tibuna rent ekata වාහනේ අරන් යනකොට අපේ නමට tiyena bike ekak, book eke copiyak ekka උන්ගෙ ළඟ ඇපේට තියන්න...