කෙලින්ම නිවනට
ජංගම දුරකථනය කෑගසයි.
" හලෝ ! ! ! "
"අපි දැන් ඉන්නේ හතරමං හන්දියක"
"ඔතනින් දකුණට හැරිලා එනකොට , වමට පලවෙනි පාරේ කෙලවරේ ගෙදර"
" ස්තූතියි" ලයාන්විත කාන්තා කට හඩ දුරකතනය විසන්ධ් කරයි.
සරම උනා කොට කලිසමට බැස එලිපත්ත පනින මොහොතට
" මේ ගෙදර සීනි ඉවරයි...." ලෝක විනාසෙට සීනි හිග වන්නා...