මචන්ලා මගෙ තියෙන්නෙ samsung note 2 එකක්.මේකෙ sms ආවම sms details වල වෙලාව විදිහට පෙන්නන්නෙ ඒක මට ලැබුනු වෙලාව මිසක් sms එක එවපු වෙලාව නෙවෙයි.කලින් තිබුන පොඩි ෆෝන් එකකත් හරි වෙලාව පෙන්නුවා. මෙහෙම උනහම ෆෝන් එක off කරලා තියන වෙලාවට එවපු sms එවලා තියෙන්නෙ කීයටද කියලා බලාගන්න විදිහක් නැහැ.උඹලට මේ...