Android sms

agonist

Member
Aug 24, 2015
27
4
0
මචන්ලා මගෙ තියෙන්නෙ samsung note 2 එකක්.මේකෙ sms ආවම sms details වල වෙලාව විදිහට පෙන්නන්නෙ ඒක මට ලැබුනු වෙලාව මිසක් sms එක එවපු වෙලාව නෙවෙයි.කලින් තිබුන පොඩි ෆෝන් එකකත් හරි වෙලාව පෙන්නුවා. මෙහෙම උනහම ෆෝන් එක off කරලා තියන වෙලාවට එවපු sms එවලා තියෙන්නෙ කීයටද කියලා බලාගන්න විදිහක් නැහැ.උඹලට මේ ප්‍රශ්නෙ ඇවිත් නැද්ද? දන්න එකෙක් මේක හදාගන්න විදියක් කියපන්කො. Bump එකක් වත් දාගෙන පලයන්.
 

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    OS එක support කරන විදිය අනුව තමයි බං. Lollipop වගේ දාගෙන බලපන් ඔය වගේ පොඩි පොඩි features එනවා update වල
     

    agonist

    Member
    Aug 24, 2015
    27
    4
    0
    Oya lede gana nam dan nehe machan, playstore eken 3rd party sms app ekak daganna eka lesi,

    එහෙම ඒව තියනවද? තෑන්ක්ස් මචන්. ඒවයෙ sms එක එවපු වෙලාව පෙන්නනවද? App එකක නම්ක් කියපන්කො.