දුෂ්කර පාසලක් සොයා ගැනීමට අවශ්‍යයි....
මචන් දුප්පත් ළමයි 50-100 අතර ඉගෙනගන්න දුෂ්කර පාසලක් එහෙම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
පොත් පත් ටිකක් සහ ඒ ළමයින්ට තව අවශ්‍ය දේවල් ටිකක් අරන් දෙන්න කියල බලන්නේ. ලොකුම බජට් එකක් නම් නැහැ දැනට. ලක්ෂයක් වගේ තමයි තියෙන්නේ.
පුළුවන් කෙනෙක් ඉන්නවනම් සප් එකක්...