Recent content by ahawal ekaa

  1. A

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    දෙයක් නැති වෙන්නෙ වෙන දෙයක් ලැබෙන්න කියන එක මම තේරුම් ගත්තෙ මේ කතාවෙන්. ඒකට උබට ගොඩක් පින් :) මම පතපු කෙනා නැතුව වෙන කෙනෙක්, එහෙමත් නැත්නම් එයාවම හරි මට ලැබෙන්න බැරි නෑ, දෛවය මොන අතට කැරකෙනවද කියන්න බෑනෙ අපිට
  2. A

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    ගොඩක් සන්තෝසයි මචං.. මාතු භාර්‍යාවක්, අම්මා වගේ බලාකියාගන්න, අම්ම වගේ ආදරේ කරන, අම්ම වගේ සලකන භාර්‍යාවක් ලබන්න මනුස්සයෙක් සෑහෙන පින් කරන්න ඕන. ඒ පින නිසා උබට මේ ආත්මෙ ඒ වාසනාව පෑදුනා. උඹට වරදින්නෙ නෑ. වැඩිකල් නොයාම දරු පැට්ටෙක්ගෙ මූන බලන්න වාසනාව උදා වෙනවා අනිවාර්‍යයෙන්ම. :yes::love::love::yes:
  3. A

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    මන්දා මචන් මගෙ රිනාත්මක බවද මේක කියලා. හැමදේම වෙන්නෙ හොඳට කිව්වට මේක නම් එහෙම නෙවෙයි. "මගෙ පෙම්වතිය මෙන්න මේ ආකාරයේ විය යුතුය" කියල මගෙ හිතේ තිබ්බ ඉමේජ් එකට මේ ගෑනු ළමයා 99%ක්ම මැච් වුනා. අවුරුදු දෙකක් විතර ගිහිල්ලත් මට අදටත් අමතක කරන්න බැරි ඒකයි. පන්සල් පැත්තෙ යන්න ඕනෙ මචන්. ඒ වගේ කෙල්ලෙක් නම්...
  4. A

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    ෆේක් තමා තරහ වෙන්න එපා. මගෙ කලින් එකවුන්ට් එක ඇඩ්මින් තුමා බෑන් කරල දාලද කොහෙද. කමක් නෑ. මම මේ කතා සෙට් එකම කියවගෙන ආවා. උබ සුපිරියට ලියල තියෙනව මචන්. කියවන්න ආසයි. නම් ගම් මනඃකල්පිතව හරි මේ කතාව ලියන එක වටිනවා. උඹේ ව්‍යාකරන වැරදි හදාගනින් අවංක ආදරයක් ප්‍රකාශ කරන්න කොච්චර අමාරුද කියල උබ කියල...