Hope you will get to experience parenthood soon..from the bottom of my heart.![]()
ගොඩක් පිං, ගොඩක් ස්තූතී. මචන්..Hope you will get to experience parenthood soon..from the bottom of my heart.![]()
ගොඩක් පිං, ගොඩක් ස්තූතී. මචන්..කියන්න වචන නෑ... ඔයාගේ ජීවිත කතාව හරිම ලස්සනයි... ඒ වගේ කෙනෙක්ගේ ජීවිතේ සාර්ථක කරගන්න මේ කතාව කියවල ගොඩක් ආදර්ශ ගතහැකි..
කලින් මන් කිව්වා වගේ ඔයාගේ ජීවිතේ හැම ප්‍රශ්නයක්ම වෙලා තියෙන්නේ ඉස්සරහට ඔයාගේ ජීවිතේ සාර්ථක, වාසනාවන්ත එකක් කරන්න.
පූර්ණි ඔයාගෙන් ඈත්වුන හින්දනේ ඔයාට අද ඉන්න තත්වෙට එන්න ලැබුනේ. ඒ හින්දයි ඔයාට අද මධූශිව වගේ ඔයාට ගොඩාක් ආදරේ කරන බිරිදක් හම්බ උනේ.
දරුවා නැති වුණා කියල දුක් වෙන්න එපා. ඔයාල දෙන්නට ඉක්මනින්ම වාසනාවන්ත දරුවෙක්ගේ මුණ බලන්න ලැබෙයි.. එහෙම වෙන්න කියල මන් ප්‍රර්ථනා කරනවා.
ඔයා වගේ ගොඩක් හොද කෙනෙක් ලබන්න මධූෂි පින් කරලා තියනවා. ඔයාල දෙන්නගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕනේ..
බුදුසරණයි..
ඔව් මචං මට මේ ජීවිතේ ලස්සන කරලා දුන්නේ එයා. මාතු භාර්යාවක් තමයි. එයාව ලබන්න මම ගොඩක් පිං කරලා තියනවා කියලා මට ගොඩක් වෙලාවට හිතෙනවා මචන්.
කමෙන්ට් එකට ගොඩක් පිං, ගොඩක් ස්තූතී. මචන්
මම පතපු කෙනා නැතුව වෙන කෙනෙක්, එහෙමත් නැත්නම් එයාවම හරි මට ලැබෙන්න බැරි නෑ, දෛවය මොන අතට කැරකෙනවද කියන්න බෑනෙ අපිට මගේ කෙල්ල මේ කතාව කියෙව්වා මුල ඉදන්.
I love this story කියලා කෙල්ල කියන්න කිව්වා.
උබලගේ ලව් ස්ටෝරියට හෙන ආසයි මගේ කෙල්ල.









Ube huththe opa dupa meke inna unta monawatada ban.
Meke inna ponnayoth uda dagena anunge opa dupa kiyonawa nikan mokkuda wage..
Wadak nathi hinda hodai ithin e kalakannintath..



Thowa wada po****th innawane me loke
Thowa labana athme ipadenne samalingikayek wela.

ewagema dennnatama ikmanata daru suratal balanna labewa kiyalath prartana karanwa 

