Recent content by akalanka8621

  1. A

    යන්ත්‍රමන්තරගුරුකම් අත්දැකීම්

    යන්ත්‍රමන්තරගුරුකම් අත්දැකීම් ඔයාලගේ යන්තර මන්තර ගුරුකම් අත්දැකීම් තියනවා නම් බෙදා ගමු. අපේ ගෙවල් ළග සල්ලි තියන මනුස්සයෙක් ඉන්නවා. ඒ මනුස්සයා අවුරුද්දකට වතාවක් ගෙදර​ආරක්‍ෂා කරන්න කියලා තොවිල් නටනවා. ගිය සිකුරාදාත් සුපුරුදු පරිදි තොවිලයක් කරලා මුට්ටි එල්ලුවා. ජීවම් කරපු මුට්ටියකට වැඩිය ගෙදරට...
  2. A

    මහින්ද මහත්තයව කෑවා

    මහින්ද මහත්තයව කෑවා මේක මගේ මතයක්. මහින්ද රාජපක්‍ෂ තව පොඩ්ඩක් ඉවසුවා නම් අගේට ගෝටාභයව ජනාධිපති කරලා අගමැති වෙන්න තිබ්බා කිසි ගේමක් නැතුව​. ඊයෙ වෙච්ච සිද්ධියෙන් මහින්ද මහත්තයවත් රනිල්ගේ තත්ත්වෙටම ඇදගෙන වැටුනා. සිරිසේනයි රනිලුයි එකතුවෙලා මහින්දව බලු කරා.ඊළග ඡන්දෙදි මහින්ද මහත්තයට ලැබෙන්න තිබ්බ...
  3. A

    OPEN UNI. CIVIl Degree help

    Software enginer අයIESL member වෙන්නෙ නැත්තෙ ඇයි? ලංකාවේ තමයි ප්‍රයිවට් කැම්පස්වලට කුඩම්මගේ සැලකිලි තියෙන්නෙ. Slit එකට IESL membersHipදෙන්නෙ නැති එක නම් හරිම අසාධාරණයි
  4. A

    රජයේ සේවක

    nagananda kodithuwakkuta kiyanna. :lol:
  5. A

    ලංකාවේ_සමලිංගිකයෝ

    අපේ ස්කෝලෙත් හිටියා ලදක් වගේ කොල්ලෙක්. තනිකරම පොන්සියෙක්. එයාගේ ගෙදරත් අලියගේ පැත්තට ඡන්දෙ දෙන්නෙ.:frown: ඇවිදින්නෙත් ගැනි වගේ. ස්කෝලේ ඇතුලේ දවල්ට ඇවිදින්නෙ කුඩ ඉහලන්. ක්ලාස් යද්දි මේකප් දානව. කෙල්ලොත් මොකුත් කියන්නෙ නැ. කෙල්ලෙක්ට අන්තයි. O/L අවසාන සම්මන්ත්‍රන තියද්දි පිට ස්කෝලවලින් ළමයි එනවා...
  6. A

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    දැන් සම්මාන දීල ඉවරයිද​?
  7. A

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    me mala uththejanayakaramu :P:P:P:P:P idiriyatath me vage thread danna Ramesh_jaya
  8. A

    the meme thread - Part 2

    :P
  9. A

    MahadenaMuththa video (FULL video)

    මේක ලංකාවේ මුල්ම cartoon film එක​ ද​? :oo:
  10. A

    සරාගී ඇදුම් ගැලවීම

    සරාගේ ඇදුම් ගැළවීම කියලයි මුලින්ම දැක්කෙ :rofl: