මේ මගේ පෝස්ට් එක මෙතන දාපු කෙනාටත් සංවේදි අදහස් දක්වපු හැමෝටමත් ගොඩක් ස්තුතියි... මේ වෙනකොට මම ජිවිතෙන් පැනල යන අදහස අතැරලයි ඉන්නෙ..මගේ ඉරණම හිතනවනම් තවත් මට දුක් දිය යුතුයි කියලා ඒ දුක බාර ගන්න හිත හදා ගන්න මට පුළුවන් වුනා..ඉතින් මම ජිවත් වෙනව..මැරෙන්න බය නිසාවත් ජිවත් වෙන්න ආස නිසාවත් නෙමෙයි...