දරා ගන්න බැරි තරම් විදවනවට වැඩිය මැරෙන එක #

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,125
    986
    113
    කිට්ටුව තැනක
    මේ මිනිස්සු ජීවත්වෙන්න කරන සටන දකින කොට පොඩි දේකට සියදිවි හානි කරගන්න උන් මොක්කුද කියලා හිතෙනවා බන්.
     
    akikaruhitha

    Member
    Apr 18, 2011
    3
    3
    0
    කොත්මලේ
    මේ මගේ පෝස්ට් එක මෙතන දාපු කෙනාටත් සංවේදි අදහස් දක්වපු හැමෝටමත් ගොඩක් ස්තුතියි... මේ වෙනකොට මම ජිවිතෙන් පැනල යන අදහස අතැරලයි ඉන්නෙ..මගේ ඉරණම හිතනවනම් තවත් මට දුක් දිය යුතුයි කියලා ඒ දුක බාර ගන්න හිත හදා ගන්න මට පුළුවන් වුනා..ඉතින් මම ජිවත් වෙනව..මැරෙන්න බය නිසාවත් ජිවත් වෙන්න ආස නිසාවත් නෙමෙයි මේ පව ගෙවලා ඉවර කරන්න ඕන නිසා..ලබන ආත්මේ ලස්සන ජිවිතයක් මට ඕන නිසා
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    monawa karanna, apita kiyanna thiyenne mathu aathmayakadeewath niroogeewa upadinnata pin lebewa kiyala thamai....:(
    :(
    මේ මිනිස්සු ජීවත්වෙන්න කරන සටන දකින කොට පොඩි දේකට සියදිවි හානි කරගන්න උන් මොක්කුද කියලා හිතෙනවා බන්.

    ow bng :(:(:(

    මේ මගේ පෝස්ට් එක මෙතන දාපු කෙනාටත් සංවේදි අදහස් දක්වපු හැමෝටමත් ගොඩක් ස්තුතියි... මේ වෙනකොට මම ජිවිතෙන් පැනල යන අදහස අතැරලයි ඉන්නෙ..මගේ ඉරණම හිතනවනම් තවත් මට දුක් දිය යුතුයි කියලා ඒ දුක බාර ගන්න හිත හදා ගන්න මට පුළුවන් වුනා..ඉතින් මම ජිවත් වෙනව..මැරෙන්න බය නිසාවත් ජිවත් වෙන්න ආස නිසාවත් නෙමෙයි මේ පව ගෙවලා ඉවර කරන්න ඕන නිසා..ලබන ආත්මේ ලස්සන ජිවිතයක් මට ඕන නිසා

    :):) labana athmaye aniwaryenma oyta hodha jiwithyak hambenwa :yes::yes: