Recent content by Akilaperera87

  1. Akilaperera87

    TIN

    badu gevamu.
  2. Akilaperera87

    STD HELP for VISA

    :nerd:
  3. Akilaperera87

    Penis Problem

    ඒක කසන්නෙ නැහැලු. අනික ඒ පොඩී බිබිලි වගේ එක තියෙන්නෙ පෙර සම ඇතුල් පැත්තේ. එලියට ඒ බිබිලි පේන්නෙ නැහැ
  4. Akilaperera87

    Penis Problem

    මේක ලෙඩක්ද​?:oo:
  5. Akilaperera87

    Penis Problem

    Elakiri ekata dana samahara photoes penne na. Me link ekata gihin balanna http://webres.medlive.cn/upload/thumb/000/008/276_cv
  6. Akilaperera87

    Penis Problem

    හැමදේම විහිළු නෙමෙයි. මගේ යාළුවෙක්ගේ ප්‍රශ්නයක්. ඒ කෙනා කිසිම බඩුවක් ගහපු නැති, ස්පා නොගියපු කෙනෙක්. මනුස්සයෙක් මේ වගේ දෙයක් නිසා මානසිකව වැටෙන්න පුළුවන්. අපි ඒ මිනිසුන්ට උදව් කරන්නඕනේ. ඔයාලගේ ගැජට් එකෙත් මේ වගේ ද කියලා බලලා කියන්න​. ( පෙරසමේ ඇතුල් හම )...
  7. Akilaperera87

    Penis Problem

    :rolleyes:
  8. Akilaperera87

    Penis Problem

    සමහරුන්ගේ ශිෂ්ණයේ පෙර සමට ඇතුල් පැත්තේ පොඩි බිබිලි වගේ ජාතියක්තියනවා නේද?(ලොකු බිබිලි නෙමෙයි. ගොඩාරියක් චූටි බිබිලි වගේ ජාතියක් ) ​. ඒක ලෙඩක් ද​? මේ ජාතියේ එකක් පෙර සමේ ඇතුල් පැත්තේ තියෙන්නෙ. (IMGඑක Internetඑකෙන් ගත්තෙ) http://webres.medlive.cn/upload/thumb/000/008/276_cv
  9. Akilaperera87

    මේව මතකද​?

    අපේ රටේ මිනිස්සුන්ට මේව අමතක වෙච්ච නිසා මුළු රටටම හෙනහුරා පාත් වුණා. Pjmw8kxbMPU
  10. Akilaperera87

    එන්න අපි රට ආපස්සට යවන්න සහය දෙමු

    මෝඩයගේ ගූ හත්පොලේ කියන්නෙ නිකන්ද:angry: යන තැන ගොන් කතා කියලා ඇදගෙන නානවා
  11. Akilaperera87

    සතොස Logo එක​

    ඔයා තේරුමගත්තවැරදියි. CEAT, HERO ,DAMRO, DIALOG, LG ..... වගේ ඒවා ලොකේ අනිත් මිනිස්සුත් දන්නවා. දම්රෝ වගේ දෙයක් ඉන්දියාව ලංකාව වගේ රටවල් ටික හරි අදුරනවා. ඒත් සතොස කියන එක නිකම්ම නිකං super market එකක් විතරයි. ඒකට යන්නෙ ලංකාවේ මිනිස්සු විතරයි. Cargils වගේ එකක් sponsor කරාට ප්‍රශ්නයක් නැහැ. එයාලට...
  12. Akilaperera87

    සතොස Logo එක​

    Hero , CEAT logoඅතරේ සතොසlogo එක ගැලපෙන්නෙ නැහැ කියන එක දැනෙන්නෙ මට විතරද​? :nerd:සතොස sponsor කරා කියලා එයාලට ලොකු දෙයක් ලැබෙන්නෙ නැහැ.