කතරගම දෙවියන් යනු සෝතාපන්න උනු දෙවිකෙනෙක් බුදුන් වහන්සේ 3වෙනි වරට ලංකාවට වැඩම කරපු සැරේ තමා සොවන් උනේ. කතරගම දෙවියන් යනු එවකට ලංකවෙ බටහිර ප්‍රදේශය පාලනය කරපු මහාඝෝශ රජතුමා. දුටු ගැමුනු රජතුමාට යුද්දේ දිනන්න උද්වු කරෙත් කතරගම දෙවියන්. එයට කලගුන සලකන්න තමා කතගම දේවාලය ඉදිකරේ.