TripleClicks මේ සයිට් එකෙන් මම නොමිලේ ගෙන්න ගත්ත date cable එකක් :D
…එ අපේ කොල්ලෙක්ට පින් සිද්ද වෙන්න උ හදල තිබුන ස්ක්‍රිප්ට් එකක් එකට password username දුන්නම එකෙන් auto TC crdite එනව මරු:D, මම password එක වෙනස් කරා,
…දෑන් අර ස්ක්‍රිප්ට් එක හොයගන්න බෑ :no:දන්න කෙන්ක් ඉන්නව නම් කියන්න