aha ekai ehenam scene eka . ethakota machan apith lawyer kenek hire karala agreement ekakata a salli dunnanam legal action ganna puluwan neda case ekak awothmama dala nam na..mama dakala tiyenawa oya wage ads..
unta bank walin loan ganawata wada lesi ne ban ohoma poliyata aran business eka diyunu karaganna eka..



හැබැයි මචන් අවුරුද් 10 ක් අවසානයේ උඹේ මුදල ලක්ෂ දහයම තමයි..
මුදලේ අගය අඩු වීමත් එක්ක එදාට උඹට ලක්ෂ 10 යේ වටිනාකම ඇද තරම් දැනෙන එකක් නැහැ..
.



