(එක්ස්පොස් වෙන නිසා ෆේක් එකකින් මම මේක අහන්නේ)
මාස ගානකට කලින් සිම් Online ගෙන්න ගෙන එක Active කරේ නෑ අදාළ Comapany එකෙන්.
මගේ නමට සිම් 5 තියෙනවා කියලා
නමුත් මගේ නමට තියෙන්නේ සිම් දෙකයි අනිත් එවා වෙන අය අරගෙන මගේ NIC එක දාලා. එකත් ලොකු කෙස් එකක් නිසා මම අදාළ කොම්පැනියේ ශාකාවට මේ ගැන ගිහින්...