NIC එක ඉල්ලනවා Call කරලා ගෑනියෙක්

AllenE

Member
May 29, 2021
4
6
3
(එක්ස්පොස් වෙන නිසා ෆේක් එකකින් මම මේක අහන්නේ)

මාස ගානකට කලින් සිම් Online ගෙන්න ගෙන එක Active කරේ නෑ අදාළ Comapany එකෙන්.

මගේ නමට සිම් 5 තියෙනවා කියලා

නමුත් මගේ නමට තියෙන්නේ සිම් දෙකයි අනිත් එවා වෙන අය අරගෙන මගේ NIC එක දාලා. එකත් ලොකු කෙස් එකක් නිසා මම අදාළ කොම්පැනියේ ශාකාවට මේ ගැන ගිහින් කිව්වා ඒ සිම් Disconnect කරනවා කියලා මගේ NIC එකේ කොපියයි අත්සන ගත්තා.

එත් සිම් Disconnect උනේ නැති නිසා මාස දෙකකට පසු අය ගියා.

එත් වැඩේ උනේ නැති නිසා අය ගියා එතකොට සිම් කිහිපයක් අයින් කරලා තිබ්බා ඔකොම නමේ.

අද අදාළ Company එකෙන් කියලා ගැනු කෙනක් කතා කරලා අර මාස ගානකට කලින් Online ගෙන්න ගත්ත සිම් එක Active කරේ නැත්තේ ඇයි ඇහුවා මම විස්තරේ කිව්වා. එයා ඒ සිම් ටික Disconnect කරලා අළුත් සිම් එක Active කරන්න කියලා මගේ NIC Copy එකක් Whatapp කරන්න කියලා දිගටම Call කරනවා.

බැරිම තැන Customer Care එකට කතා කරලා ඇහුවා අදාළ සමාගමෙන් ද කියලා මේ කතා කරන්නේ , එකෙන් කිව්වා ඒ සිම් එක ලියාපදිංචියක් නොමැති සිම් එකක් නිසා එය කියන්න බෑ කියලා නමුත් එහෙම සිම් Disconnect කරන්න බෑ කිව්වා.

අර ගෑණු කෙනා අය කතා කලාම කිව්වා මම Customer Care එකට කතා කළා එතනින් කිව්වා කියලා ඔයා අදාළ සමාගමේ නමේ කියලා අදාළ සමාගමේ නම් සමාගමේ No එකකින් කතා කරන්නා කියලා. අහන්නේ නෑ මම කට් කලා Call එක.

ඔන්න අය ගත්තා මට තද උණා වේසි කියලා ම ඇමතුවා හිතන හිතන උන්ට NIC යවන්න අපි මෝඩයෝ ද කියලා.

ප්‍රශ්නයක් වෙයිද බැනපු එක සමාගමේ එකෙක් උනොත් ?
 
Last edited:

malakadss

Well-known member
  • Mar 8, 2009
    16,165
    19,283
    113
    තාම ලන්කාවේ

    කිසි අවුලක් නෑ උඹට සිම් එක එපා නම් තවත් වද දෙනවා නම් බෑනපන්. ඒ ගෑණී කෝල් කරන නම්බර් එක දාන්න බලන්න..
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    2,030
    1,342
    113
    ඔන්න අය ගත්තා මට තද උණා වේසි කියලා ම ඇමතුවා හිතන හිතන උන්ට NIC යවන්න අපි මෝඩයෝ ද කියලා.

    ප්‍රශ්නයක් වෙයිද බැනපු එක සමාගමේ එකෙක් උනොත් ? තද උණා දැන් ටිකක් අවුල් කොහොමත් මම වැරදි නෑ මගේ NIC එක දෙන්න බැනේ දන්නේ වත් නැති අදාළ සමාගමේ නොවන No එකකින් කතා කරණ කෙනක් ට
    avulk na, kenthi gannepa bn, just cut it, nic dennepa.

    mewane yako AI :lol: :lol: :lol: :rofl:

    Capture.PNG

    ------ Post added on Jun 4, 2021 at 2:13 PM
     
    AllenE

    Member
    May 29, 2021
    4
    6
    3
    කිසි අවුලක් නෑ උඹට සිම් එක එපා නම් තවත් වද දෙනවා නම් බෑනපන්. ඒ ගෑණී කෝල් කරන නම්බර් එක දාන්න බලන්න..
    එල
    Ube id copy karan a gani monawa karannada ? Birthday ekata photo eka crop karala aran danna arenna
    දවසක් Online ඉන්න කෙනක් ගෙන් VIP සිම් එකක් ගන්න ID එකක් යවන්න අහලා පොලිසියේ ඉන්න මාමා කෙනක් කිව්වා ID දෙන්න එපා කියලා කාටවත් කුඩු කාරයෝ එකතු කරනවා කියලා ඊට පස්සේ එක එක කෙස් වලට අහු වෙච එවුන් ඉන්නවා කියලා
     
    • Like
    Reactions: shenat