Recent content by alnilam

  1. alnilam

    JOHNNIE WALKER BLUE LABEL

    750 ml bottle ekak thiyanawa. ona kenek innwanam msg ekak danna.
  2. alnilam

    අමතර ආදායමක්...

    ඒ අදහසත් හොදයි
  3. alnilam

    අමතර ආදායමක්...

    බොහොම ස්තූතියි හැමෝටම මේ මොකද්ද?? ------ Post added on 1633349441
  4. alnilam

    අමතර ආදායමක්...

    වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් ඉන්න වෙලාවට වගේ එහෙම නැත්තම් ගෙදර ඉන්න කෙනෙකුට කරන් යන්න පුලුවන් පොඩි බිස්නස් මොනාද තියෙන්නෙ. උදාහරණයකට ලියුම් කවර අලවනව වගේ දේවල්. මම අහල තියන විදියට ඔක්කොම මැටීරියල්ස් ගෙනත් දෙන අයත් ඉන්නව. ටික දෙනෙක් සම්බන්ද කරන් කරන්න පුලුවන් දෙයක්නම් ගොඩක් හොදයි. මේ සම්බන්ද...
  5. alnilam

    Ebay Refund Case

    මම ebay Oximeter එකක් ඕර්ඩර් කරා. එන්න තිබුන දින පහු උනා. බඩු ආවෙ නැහැ. මම ඒක ගන්න pay කරපු කාර්ඩ් එක දැන් වැඩ නැහැ. මම වෙන කාර්ඩ් එකක් ඇඩ් කරොත් refund එක ඒ කාර්ඩ් එකට එනවද? නැත්තම් ඒක ගන්නෙ කොහොමද?
  6. alnilam

    බෙස්ට් Wallet

    bump bump ------ Post added on 1630211397
  7. alnilam

    බෙස්ට් Wallet

    Skrill / Neteller වගේ ATM කාර්ඩ් එකකින් ඩිරෙක්ට් සල්ලි Deposit කරන්න පුලුවන් Secure Web Wallets මොනාද තියෙන්නෙ. ක්‍රිප්ටො Wallet එකක් හරි.
  8. alnilam

    පොලිස් හෙල්ප්

    thankyou bro
  9. alnilam

    පොලිස් හෙල්ප්

    eka thama karanna wenne dan?
  10. alnilam

    පොලිස් හෙල්ප්

    allanwath yanne neene. ekane prashne wela thiyenne dan
  11. alnilam

    පොලිස් හෙල්ප්

    media walata kiyanna berida? nettam army ekata ccmp wage mekata kiyanna karanna thenak nedda?
  12. alnilam

    පොලිස් හෙල්ප්

    පොලිසියෙන් වෙන අකටුයුතුකම් ගැන පැමිණිලි කරන්න ඕනා කොහාටද? ** ප්‍රශ්නය මේකයි මගේ යාලුවෙක්ට තව පොරක් එක්ක ප්‍රශ්නයක් වෙලා අවසානේ මගේ යාලුවාට අර මනුස්ගසයා ගහල. ප්‍රශ්නය තාම ගමේ මනුස්සයින්ට කරදර වෙන විඩියට අර මනුස්සයා ප්ලාන්ට් එකක් කරන එක. වලියෙන් පස්සෙ මුකුත් ලොකු ප්‍රශ්නයක් ආබාදයක් නෑ ඒත් යාලුවා...
  13. alnilam

    Next iPhone & 11 Pro Max

    (y)(y)