Recent content by alpha1234

  1. A

    උදව්..ලොකු කරදරයක් උනා...

    nangiwa hoya gaththa iye. ada nangiwa rathanpura hospital eken discharge karagaththa. udw karapu hamotama thanks
  2. A

    උදව්..ලොකු කරදරයක් උනා...

    kahawaththa paththe innawa kiyala aranchiyata ada me dawasama hoyanawa yaluwane. me kollagae fb eke inna kenek hari e kenage yaluwek hari ubala dannawa nam mata poddak me kollage wisthara hoyala denna. puluwan nam oyala pare hari yanakota me three wheel eke anakya thiyana three wheel ekak...
  3. A

    උදව්..ලොකු කරදරයක් උනා...

    තාම 15 යි වයස. ඔයා කියන එකත් ඇත්ත තමා. අපි නොහිතන පැත්තක ඉන්නත් පුළුවන්.
  4. A

    උදව්..ලොකු කරදරයක් උනා...

    ත්‍රි විල් එකේ නම්බර් එකෙන් හොයාගෙන කොල්ලාගේ ගෙදරට ගියා බන්. ගෙදර එවුනුත් දන්නේ නෑ ඌ මෙහෙම දෙයක් කරලා කියලා. පුළුවන් නම් මේ ත්‍රිවිල් එක දැක්කොත් පොලිසියට හරි කියපන්. මේ ත්‍රෙඩ් එක බොරුවක් නෙවේ. මම දන්නවා නංගි කලේ ලොකු වරදක් කියලා. එත් මොනා උනත් බන් අම්මට තාත්තට තමන්ගේ දරුවෙක් එකපාරට මැරුණා...
  5. A

    උදව්..ලොකු කරදරයක් උනා...

    නෑ බන්. මටත් තියන දුක එක තමා. අඩු වයසින් ජිවිතේ ගැන තේරෙන්නේ නැති කලේ මේ වගේ දෙයක් කර ගත්ත එක ගැන. ඔයත් රත්නපුර හරි කහවත්ත පැත්තේ හරිද?
  6. A

    උදව්..ලොකු කරදරයක් උනා...

    ඔව් බන්. මට අම්මා අඩන එකයි ඉවසන්න බැරි. අම්මට මොන තත්වෙන් හිටියත් කමක් නෑ නංගිව ඕන කියනවා.
  7. A

    උදව්..ලොකු කරදරයක් උනා...

    දැන් මාසයකට විතර කලින් සම්බන්දෙ දැනගෙන ගෙදරින් විරුද්ද උනා බන්. එකයි මෙහෙම කරලා තියෙන්නේ. අම්මා අඩනවා බන් එක බලාගෙන ඉන්න බෑ එකයි මට දුක. පොලිසියටත් ගියා බන්. නංගිගේ ෆොටෝ දුන්නා. උන් කියනවා ඉන්න තැනක් දන්නවා නම් කියන්න එතකොට එන්නම් අපි එක්ක නංගිව අරගෙන දෙන්න කියලා.
  8. A

    උදව්..ලොකු කරදරයක් උනා...

    උදව්..ලොකු කරදරයක් උනා... මම 2010 ඉදන් එළකිරියේ ඉන්න senior member කෙනෙක්. original එකෙන් ඇවිත් මේක දාන්න බැරි නිසයි fake එකකින් ආවේ. මට ලොකු කරදරයක් උනා. රත්නපුර, කහවත්ත, අවිස්සාවේල්ල, සීතාවක හෝ ඒ අවට පැති වල මේ අංකය තියන ත්‍රිවිල් එක හොයල දෙන්න. මේ ත්‍රිවිල් එක එලවපු මුස්ලිම් කොල්ලා එක්ක අපේ...