උදව්..ලොකු කරදරයක් උනා...
මම 2010 ඉදන් එළකිරියේ ඉන්න senior member කෙනෙක්. original එකෙන් ඇවිත් මේක දාන්න බැරි නිසයි fake එකකින් ආවේ. මට ලොකු කරදරයක් උනා.
රත්නපුර, කහවත්ත, අවිස්සාවේල්ල, සීතාවක හෝ ඒ අවට පැති වල මේ අංකය තියන ත්‍රිවිල් එක හොයල දෙන්න. මේ ත්‍රිවිල් එක එලවපු මුස්ලිම් කොල්ලා එක්ක අපේ නංගි පැනලා ගිඝින් තාම හොයනවා. ආරංචියක් නෑ.
ත්‍රිවිල් අංකය AAY 2394 කලුපාට ත්‍රිවිල් එකක්.
යාලුවෝ හරි ඉන්නවා නම් රත්නපුර, කහවත්ත, අවිස්සාවේල්ල, සීතාවක පැති වල please උදව් කරන්න. ඒ පැත්තේ ඉන්නවා කියලා ආරංචි තාම හොයනවා. මොකද මේ කොල්ලා රත්නපුර, කහවත්ත පැත්තේ මුස්ලිම් එකෙක්.
නංගිගේ සුදු, මහතත් නැති කෙට්ටුත් නැති අඩි 5යි අගල් 2ක් 3ක් විතර උස කෙනෙක්. කොල්ලා කෙට්ටු සුදු උස කොන්ඩේ අවුල් කරලා වගේ හදපු එකෙක්. ඇවිදිනකොට ටිකක් උඩ පැන පැන ඇවිදිනවා වගේ මු ඇවිදින්නේ. උගේ fb එකේ ෆොටෝ ඔක්කොම අයින් කරලා.
මේ උගේ fb එක.
https://www.facebook.com/anushka.anu.35175633
බලන්න ඔයාලා දන්න කෙනෙක් හරි මේ fb එකේ ඉන්නවා නම් ඒ කෙනාට කියන්නේ නැතුව මේ කොල්ලා ගැන විස්තර හොයා ගන්න හරි ත්‍රිවිල් එක හොයා ගන්න හරි උදව් කරන්න.
රත්නපුර, කහවත්ත, අවිස්සාවේල්ල, සීතාවක පැත්තේ යාලුවෝ ඉන්නවා නම් උදව් කරන්න please. මේ විහිළුවක් නම් නෙවේ. අම්ම එපා කියන නිසා නංගිගේ ෆොටෝ දාන්න විදිහක් නෑ.

Last edited:
පැනලා යනකම්ම කනෙන් රින්ගුවද?
මම එහෙමනං නංගි කෙනෙක් හිටියෙ නෑ කියල හිතාගන්නව
ඉක්මනට හම්බ වෙන්න කියල පාර්ථනා කරනවා..