Recent content by Alpha89

  1. Alpha89

    රෙප් නවය වෙලා. අද සිට නමය ගානේ දෙනු ලැබේ!

    ඔහොම යං. ඔහොම යං. ගුඩ් ලක්
  2. Alpha89

    Scooty Help

    අපරාදේ බන් වෙලාව මගේ. උබ කාගේ ෆේක් එකක්ද? 2009 රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ආතල් ගන්න එපා යකෝ ඔහොම. ඇත්තටම උදව්වක් ඉල්ලන් එන එකෙක්ටත් උදව්වක් ගන්න නෑ මේ වගේ මී හරක් වැඩ නිසා.
  3. Alpha89

    Scooty Help

    උබ තෙල් වැඩකරන ගාන ගැන හිතනවානම් ඩියෝ එකක් ගනින්. රේ එකේ සැප පහසුව, සේෆ්ටි එහෙම ඩියෝ එකට වඩා හොදයි. හැබැයි තෙල් කරන්නේ නම් නෑ ඩියෝ එක තරම්. අලුත් රේ එකේ ඩිස්ක් බ්‍රේක් තියෙනවා. ඒ නිසා කොහොමත් සේෆ්ටි හොදයි. අනිත් ජාති නම් ගන්න එපා ස්කුටි එකක් ගන්නවානම්. විකුනන්න ඕන උනොත් දෙන්න අමාරුයි. ඩියෝ එකේ...
  4. Alpha89

    ජෙප්පො වර්ග

    Bumpi
  5. Alpha89

    රේගු නිලධාරි වැටුප් (Custom Inspector)

    18ත් 24ත් අතර. මේකයි මචන්. ඕකට යන්න මාර අමාරුයි කියල තමයි කියන්නෙ. දේශපාලන උදව්වක් හරි, රේගුව ඇතුලෙ කෙනෙක්ගෙ උදව්වක් හරි නැතුව ජොබ් එක ගන්න බැහැලු.
  6. Alpha89

    රේගු නිලධාරි වැටුප් (Custom Inspector)

    මේ මාසෙ ගැසට් එකේ තියෙන්නෙ ඉන්ස්පෙක්ටර් පෝස්ට් එකට බන්. ඒ ලෙවල් එස් තුන ඕන. ක්‍රීඩා කුසලතා තියෙනව නම් හොදයි.
  7. Alpha89

    26ක් ඕනෙද?

    සුභ පැතුම්
  8. Alpha89

    රේගු නිලධාරි වැටුප් (Custom Inspector)

    බොහොම ස්තූතියි මචන්
  9. Alpha89

    රේගු නිලධාරි වැටුප් (Custom Inspector)

    :no::no::no::no: :no::no::no::no:
  10. Alpha89

    රේගු නිලධාරි වැටුප් (Custom Inspector)

    එලම. තේරෙන විදියට කියල දුන්නට බොහොම ස්තූතියි බන්. ට්‍රයි එකක් දීල බලනව යන්න
  11. Alpha89

    රේගු නිලධාරි වැටුප් (Custom Inspector)

    ස්තූතියි මචන්. ගැසට් එක ඇවිත් තියෙන නිසා හොයල බැලුවෙ. හොරකම් කරනව කිව්වෙ බන්? ඕව අහු වෙන්නෙ නැද්ද? කවදාවත් ප්‍රවෘත්ති වල වත් දැකල නෑනෙ කස්ටම් එකේ කෙනෙක් හොරකම් කරල අහු වෙලා තියෙනව.
  12. Alpha89

    රේගු නිලධාරි වැටුප් (Custom Inspector)

    එල. ස්තූතියි. ඒ ගාන විතරද බන්. කස්ටම් එකේ පඩියට අමතරව තව චාන්ස් තියෙනව කියනව නේද?
  13. Alpha89

    රේගු නිලධාරි වැටුප් (Custom Inspector)

    රේගු නිලධාරි වැටුප් (Custom Inspector) සාමාන්‍යයෙන් දෙවනි ශ්‍රේණියෙ රේගු නිලධාරියෙක්ට මාසෙට කීයක් වගේ හොයන්න පුලුවන්ද? වැටුප් සමග මුලු ගාන.