උබ තෙල් වැඩකරන ගාන ගැන හිතනවානම් ඩියෝ එකක් ගනින්. රේ එකේ සැප පහසුව, සේෆ්ටි එහෙම ඩියෝ එකට වඩා හොදයි. හැබැයි තෙල් කරන්නේ නම් නෑ ඩියෝ එක තරම්.
අලුත් රේ එකේ ඩිස්ක් බ්රේක් තියෙනවා. ඒ නිසා කොහොමත් සේෆ්ටි හොදයි.
අනිත් ජාති නම් ගන්න එපා ස්කුටි එකක් ගන්නවානම්. විකුනන්න ඕන උනොත් දෙන්න අමාරුයි.
ඩියෝ එකේ නම් මාකට් එක අඩු වෙන්නෙ නෑ ගොඩක්. තෙල් ගැන හිතන්නේ නැත්නම් වැඩිය, රේ එක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. රේ එකේ ඉඩත් හොදට තියෙනවා ඩියෝ එකට වඩා. තව මොනවහරි දැනගන්න තියෙනවා නම් PM එකක් දාන්න.