C# උදව්වක් ඕනේ මචන්ලා.....
මචන්ලා මට මේ SelectedIndexChanged event එක ලියන්න ඔනේ thawa text box එකක value ekak වෙනස් වෙන්න.
අනේ මචන්ලා පුලුවන් නම් උදව්වක් දෙන්නකෝ
mehemai mage system eke combo box ekak thiyena user name ekak wenas kalama ethna thiyena label eke ,eyata adala id ekath wenas...