Recent content by AlphaLycan

  1. AlphaLycan

    COD4 Private server එකක XP (killing XP) එක වැඩි කරන්නේ කොහොමද?

    COD4 Private server එකක XP (killing XP) එක වැඩි කරන්නේ කොහොමද? මම Elakiri COD4 Mp server එකේ සෙල්ලම් කරන්නව, Private Server එකක මරද්දී +5 හම්බෙන්නේ, එත් Elakiri server එකේ +10 හම්බෙනවා, කොහොමද එක වෙනස් කරන්නේ මගේ Local server එකේ :( Lycan THanks!