COD4 Private server එකක XP (killing XP) එක වැඩි කරන්නේ කොහොමද?

AlphaLycan

Member
Apr 16, 2015
1
0
0
COD4 Private server එකක XP (killing XP) එක වැඩි කරන්නේ කොහොමද?

මම Elakiri COD4 Mp server එකේ සෙල්ලම් කරන්නව, Private Server එකක මරද්දී +5 හම්බෙන්නේ, එත් Elakiri server එකේ +10 හම්බෙනවා, කොහොමද එක වෙනස් කරන්නේ මගේ Local server එකේ :(

Lycan
THanks!