අඩෝ මාර වැඩක් වුනේ මම රෙජිස්ටර් වෙන්න එකවුනට් එක හදද්දී වැරදි ඊ මේල් එකක් දීලා තියෙන්නේ වෙලාවට ඒක හරි ඇඩ්‍රස් එකක් ඒ හින්දා(වෙන කාගෙද එකක්)
රෙජිස්ටර් අවුලක් වුන් නෑ.අර ඊ මේල් එක කන්ෆර්ම් කරන්න බැරි උන නිසා ලොග් වුනාට post දාන්න බෑ.ඒ පාර අය මේක හැදුවා.
(දැන්නම් ඒ එකවුනට් එක ඕනත් නෑ.මේක තියන...