කාලයක් තිස්සේ බලන් හිටිපු දෙයක් ඒ WhatsApp Web පහසුකම මීට බොහෝ කලකට පෙර සිට ලබාදී තිබුණත්, බොහෝ කලෙක සිට මේ හරහා Status upload කිරීමේ හැකියාව ලබා දී තිබුනේ නැහැ. නමුත් දිගින් දිගටම වෙනත් පහසුකම් මේ සඳහා ලැබුණත්, මෙම Status Upload කිරීමේ හැකියාව නම් ලැබුණේ නැහැ.
කොහොම නමුත් මේ වන විට WhatsApp...