Recent content by AmalWeer

  1. A

    කෝරළ

    ලංකාවේ අපි අයිතිවන කෝරළේ දැන්ගන්නේ කොහොමද... මේ කසාදේ කොරගන්න pink form එක ගන්න කෝරලේ ඕනෙලුනේ
  2. A

    Pre shoot location

    Guys, මට Pre shoot එකක් ගන්න ආසයි නිකන් කදු අවට වගේ vibe එකක් එක්ක.. ඒකට සුදුසු location එකක් suggest කරන්නකෝ.. නුවරඑළිය, බෙල්වුඩ් වගේ දුරතැන් ඇරුනම ... කොළඹට ළග බදුරලිය, මතුගම, ඇහැලියගොඩ වගේ පැත්තකුත් අවුලක් නෑ. එහෙම නම් වඩා හොදයි... Paid / Unpaid location ගැන විස්තරයක් දාන්නකෝ .
  3. A

    Wedding

    Thnku
  4. A

    බටලන්ද

    කස්ටිය මේ ගැන දන්න කතා කියන්නකෝ
  5. A

    Wedding

    මචන්ලා bestman kit එකම ජාතියෙන් rent එකට ගන්න පුලුවන් තැන් තියේද? Western type
  6. A

    22වන සංශෝධනය

    මේ කෙහෙල්මලෙන් හරියටම මොකක්ද වෙන්නේ කියන්න පුලුවන් කාට ද? ඕක සම්මත් උනොත් මොකද... පැරදුනොත් මොකද... කාටද කියන්න පුලුවන් ?
  7. A

    අවුරුදු ගානක ඉඳන් මගේ බඩේ දකුණු පැත්ත ඉදිමෙනවා

    ඔයාගේ Diagnosis card, medical report නැතුව කියන්න අමාරුයි.... Surgeon කෙනෙක්ව තමා channel කරන්න වෙන්නේ.. Dr. Malith Nandasenaව චැන්ල් කරන්න..
  8. A

    22 ගැසට් කරන්න දෙන්නෙ නෑ ! විජේදාස ගුගුලයි..

    https://www.adaderana.lk/news/100607/justice-minister-withholds-gazetting-of-22nd-amendment දැන්වත් චන්ඩ තියයිද ?
  9. A

    පොඩි එකාව St Peter's College දාපු අය ඉන්නවද ?දාන්න අමාරුද ?

    🤣🤣🤣 ඔක්කොම depend වෙන්නේ ඒ ඒ මනුස්සයාගේ කෝණය අනුව තමා... සමහරුන්ට ලොකු ඉස්කෝල සමහර මිනිස්සු පඩේකට ගනන් ගන්නෙ නෑ. . ඔය මෙන්ෂන් කරල තියෙන ඒවත් ඇතුලුව ලංකාවේ හැම ඉස්කෝලෙම එහෙමයි... Local / London දෙකම තියේ ------ Post added on 1720428867
  10. A

    පොඩි එකාව St Peter's College දාපු අය ඉන්නවද ?දාන්න අමාරුද ?

    English, Personality development පැත්‍ත හොදයි.... Facilities හොදටම හොදයි... Education වලටත් හොද අවධානයක් දෙනවා... Sports කරන්න බලාපොරොත්තු වෙනව නම් හොදම coach ලා, හොදම facilities හම්බෙනවා... Musical, Western band පැත්තට හොද culture එකක් තියේ.. Strong OBU එකක් තියෙ... සමහර conacts ඉස්සරහට ඕනෙ...
  11. A

    පොඩි එකාව St Peter's College දාපු අය ඉන්නවද ?දාන්න අමාරුද ?

    ඔයාගේ Social and Economic background අනුව තමයි... දෙමව්පියන් Roman Catholic නම් සාපේක්ෂව ලේසියි... Non catholic නම් ඉතින් Family background, job reputation, donation එක මත පදනම් වෙනවා. ළමයව දාන්න ආස නම් වැඩේ අතාරින්න එපා... කරන investment එකට පාඩුව්ක් වෙන්නෙ නෑ කියන එක මට gurantee කරන්න පුලුවන්..
  12. A

    Fiver online tutoring

    මම university student කෙනෙක්. ආර්ථිකව කෙලවෙලා ඉන්නේ. Fiverr, Free lance online tutoring කරන්න පුලුවන්ද? Science, Maths okay. කඩ්ඩත් අවුලක් නෑ. Scene එක දන්න කෙනෙක් කියල දෙන්නකෝ
  13. A

    Share market

    ඒ ගැන නම් දන්නෙ නෑ බන්
  14. A

    Share market

    මේ shares ගැන මොකෝ හිතෙන්නේ.. GRAN CWM SCAP AGST
  15. A

    උමා ඔයේ මාළු

    Eel කිව්වෙ ආදෝ නේ.. උන් නෑ නේ මෙහේ