පොඩි එකාව St Peter's College දාපු අය ඉන්නවද ?දාන්න අමාරුද ?
reason ?ඔයාගේ Social and Economic background අනුව තමයි...
දෙමව්පියන් Roman Catholic නම් සාපේක්ෂව ලේසියි...
Non catholic නම් ඉතින් Family background, job reputation, donation එක මත පදනම් වෙනවා. ළමයව දාන්න ආස නම් වැඩේ අතාරින්න එපා...
කරන investment එකට පාඩුව්ක් වෙන්නෙ නෑ කියන එක මට gurantee කරන්න පුලුවන්..
English, Personality development පැත්‍ත හොදයි....
Mek thm bn oonemEnglish, Personality development පැත්‍ත හොදයි....
St peters කොළඹ ඇතුලෙ reputation එකක් තිබ්බට එලියට ගියාම බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ. කොටින්ම rugby/cricket නැත්නම් තියෙනවද කියලවත් දන්නෙ නැති ස්කෝල.. ඒ reputation එක ඕනෙනම් Royal/Ananda අවම තරමෙ Nalanda.( මේ ස්කෝල වල quality එක මොකක් උනත්) .
ඔය st peters එකේ තියෙන pros and cons list එකක් හදලා බලපන් , ඊට පස්සෙ අනික් ස්කෝල සෙට් එකෙත් බලපන්. ඔච්චර පු# දීලා ඕකට දාන්ඩ ලොකු ඉත්තෑවෙක් ඉන්ඩ ඕනෙ.
ළමයට කඩ්ඩ ඕනෙ කියලා හිතෙනවනම් international school එකකට දාපන්. Sports පැත්තෙන් යන්ඩ පුලුවන් බොහොම සුළු පිරිසකට, academic වලින් ප්‍රධාන පෙලේ ස්කෝල ඔක්කොම කරට කර ඉන්නවනෙ.
Catholic මනුස්සයෙක්ටනම් හොද ස්කෝලයක්. ඊට වඩා විශේෂයක් නෑ.
බොරු වැඩක්.පොඩි එකාව St Peter's College දාපු අය ඉන්නවද ?දාන්න අමාරුද ?
onna kiyala thiyanawa ithing.St peters කොළඹ ඇතුලෙ reputation එකක් තිබ්බට එලියට ගියාම බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ. කොටින්ම rugby/cricket නැත්නම් තියෙනවද කියලවත් දන්නෙ නැති ස්කෝල.. ඒ reputation එක ඕනෙනම් Royal/Ananda අවම තරමෙ Nalanda.( මේ ස්කෝල වල quality එක මොකක් උනත්) .
ඔය st peters එකේ තියෙන pros and cons list එකක් හදලා බලපන් , ඊට පස්සෙ අනික් ස්කෝල සෙට් එකෙත් බලපන්. ඔච්චර පු# දීලා ඕකට දාන්ඩ ලොකු ඉත්තෑවෙක් ඉන්ඩ ඕනෙ.
ළමයට කඩ්ඩ ඕනෙ කියලා හිතෙනවනම් international school එකකට දාපන්. Sports පැත්තෙන් යන්ඩ පුලුවන් බොහොම සුළු පිරිසකට, academic වලින් ප්‍රධාන පෙලේ ස්කෝල ඔක්කොම කරට කර ඉන්නවනෙ.
Catholic මනුස්සයෙක්ටනම් හොද ස්කෝලයක්. ඊට වඩා විශේෂයක් නෑ.
St peters කොළඹ ඇතුලෙ reputation එකක් තිබ්බට එලියට ගියාම බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ. කොටින්ම rugby/cricket නැත්නම් තියෙනවද කියලවත් දන්නෙ නැති ස්කෝල.. ඒ reputation එක ඕනෙනම් Royal/Ananda අවම තරමෙ Nalanda.( මේ ස්කෝල වල quality එක මොකක් උනත්) .
ඔය st peters එකේ තියෙන pros and cons list එකක් හදලා බලපන් , ඊට පස්සෙ අනික් ස්කෝල සෙට් එකෙත් බලපන්. ඔච්චර පු# දීලා ඕකට දාන්ඩ ලොකු ඉත්තෑවෙක් ඉන්ඩ ඕනෙ.
ළමයට කඩ්ඩ ඕනෙ කියලා හිතෙනවනම් international school එකකට දාපන්. Sports පැත්තෙන් යන්ඩ පුලුවන් බොහොම සුළු පිරිසකට, academic වලින් ප්‍රධාන පෙලේ ස්කෝල ඔක්කොම කරට කර ඉන්නවනෙ.
Catholic මනුස්සයෙක්ටනම් හොද ස්කෝලයක්. ඊට වඩා විශේෂයක් නෑ.
Local / London දෙකම තියේInternational School ekakata dala Edexcel wage syllabus ekak karawanna. eta passe London OL > Degree > PSD >MSC
St peters eke mama hithanne tiyenne local syllabus eka. eka hari neh advanced madi. Local 5 grade teach karana eva Edexcel grade 1 teach karanawa. lamai mara advanced.
Local 5 grade teach karana eva Edexcel grade 1 teach karanawa. lamai mara advanced.