.amda
Reaction score
866

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • ගනින් යකෝ ඉක්මනටම..අපරාදෙනේ නැත්තන් :sorry:
    .අම්ඩෝ! උඹ TV එක ගත්ත නේද? Mini PC එකකුත් ගත්තද? කොහොමද ඉතින් විස්තර? (උඹට මාව මතක නැද්ද දන්නේ නැහැ..මතක නැත්තන් පල්ලෙහා තියෙන උඹේ විසිටර් පෝස්ට්ස් ටික බලපන්) :P
    5.1 ගහන්න පුලුවන් කාඩ් එකක්ද තියෙන්නේ...??
    Order එක දෙද්දි උන් අහනවා පේ කරන්නේ කෑශ් ද කාර්ඩ් ද කියලා. එතකොට කියපන් කාඩ් එකෙන් කියලා. ඇහුවේ නැත්තම් උඹම කියපන් පේ කරන්නේ කාඩ් එකෙන් කියලා. එච්චරයි
    අපි ගාව මොනවද නැත්තේ කියලා අහපන් සහෝ...... :D
    :P Lap ekak nemeida thiyenne? ane manda honda ekak karapanko..dan ganna yana TV eke gaana keeyada? mata keeyakhari diyan umben Rs. 110,000/- k wiyadam wenna thibuna eken Rs. 30,000/- k withara adu karaata :P
    ආහ්හ් මම දන්නේ නැහැ..මම කිව්වේ GULEEK I8S SUPER PC එක ගැන :P
    මොකක්ද ඕයි World of Tanks කියන්නේ? මම ගේම් එකක් ගැන උඹට කිව්වේ නැහැනේ.. :baffled:

    තමුසේ කසිප්පු ගහලද ඉන්නේ? :eek:
    PiPo X7 එක හරි Voyo V2 එකත් පට්ට වගේ....තව Minix එකත් බලපන් පොඩ්ඩක්...මොකක් ගන්නත් කලින් YouTube එකෙයි banggod/gearbest වගේ චයිනීස් වෙබ්සයිට් වල තියෙන customer reviews නුයි බලල ගනින්කෝ..TV නම් බන් දැන් හැටහුටහමාරක් තියෙනවනේ ඕයි, හිතාගන්න බැහැ මොකක් තෝරගන්නද කියල...එකත් ඉතින් හොඳම වැඩේ YouTube සහ කස්ටමර් රිවීව්ස් තමයි බන්..

    රු. 100,000 ක් විතර වියදම් කරන වැඩක් නිසා හොඳට හොයල බලලම ගනින්..මගේ අද දවසට තව 300 MB තියෙන්නේ..ඒ නිසා හෙට පුළුවන් උනොත් මමත් reviews එහෙම බලල කියන්නම්...
    Pipo X8 එකත් හොඳයි වගේ...එක ටැබ් එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන් නේ...මේ එක නෙමෙයි..හීටින්ග් සීන් එක නම් කොහෙත් තියෙනවා වගේ..මම එහෙම එකක් දැනගෙන නම් හිටියේ නැහැ...හැබැයි YouTube එකේ තියෙනවා මචන් වීඩියෝස් දෙකක්ම, PiPo X7 එකට හීට් සින්ක් අපිම හයි කරගන්න හැටි..තව ඇති වීඩියෝස්, මම බැලුවේ නැහැ..උඹ ගෙනාවට පස්සේ කරලා බලපන්..හීට් එක සෑහෙන අඩුවෙනවා එකෙන්..

    https://www.youtube.com/watch?v=EL3TQ1paw9w
    https://www.youtube.com/watch?v=EOJb_iCsD4c
    https://www.youtube.com/watch?v=0aRzfzqlZP4
    උඹේ මැක්සිමම් බජට් එක කීයද කියපන් - 3D TV එකක් වෙන්නත් ඕනෙද?
    මචන් උඹ මාලබේ හරියේද ඉන්නේ?

    ත්‍රෙඩ් එකට මම දාපු පොස්ට් එකට රිප්ලයි කරපන් :growl:
    ලංකාවම කවර් වෙන්න SMS කැම්පේන් එකක් ගියා සහෝ..... :yes:
    Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116 අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.

    නැ බන් .ලිමිට් එකටත් ඩුවෙන් ගියත් පනිනවා.ගේම් එකේ එරර් එකක්.
    ස්පීඩ් එක වැඩි වෙලා හරි වෙන මොනාහරි හේතුවක් නිසා පැන්නොත් පෙන්නන්නේ මැසේජ් එක Train Derailed Due to කියලා හේතුවක් දානවා .
    එරර් එකක් විදිහට පිලිපන්නම Train derailed කියල විතරයි එන්නේ.අනිවා හැම පාරම පිලි පනිනවා .එකක්වත් ඉවර කරන්න බැරි උනා
    2015 එකේ හොඳට වැඩ කරන ලින්ක් එකක් හොයාගන්න නැද්ද බන් ?
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…