මචලා. අපි ගොඩක් ගමනාගමනය විදිහට පාවිචිකරන්නේ බස් හරි කොච්චිනේ.
මම මෙහෙම දෙයක් දැකලා තියනවා.
ඇපේ රටේ බස් වල හිටගෙනෙ යන ගොඩක් කාන්තවන් බස් එකේ උඩ පොල්ල අල්ලගෙන යන්ඩ කැමති නැහැ.
ගොඩක් කාන්තවන් සහ ගැහැනු ලමයින් එක අල්ලා ගන්ඩ අත උස්සන්ඩ ගොඩක් අකමැතියි. ඒ ගැන කිහිපවරක් හිතනවා
හැබැයි පිටරට මේ...