මටත් අවු. 10 ක් විතර තියෙනව. හොද වෙන්නෙම නෑ. සල්ලි වියදම් වෙනවා විතරයි ඉංග්‍රිසි බෙහෙත් වලට. කෝමාරිකා, කැහිපිත්තන් නොකාපු දෙයක් නෑ, 100% හොද වෙන්නෙම නෑ. Endoscopy 4 කරා CT කරා, ලක්ෂ ගානක් වියදම් බන් එපා වෙනව, සිංහල බෙහෙත් කරන lady ඩොකෙක් ඉන්නව පිළියන්දල. සති දෙකකට බෙහෙත් වලට 6000ට වැඩි මොන...