කවුද මල්ලි අර fb එකේ අනුරුද්ධ විතානගේ කියන පොරද කරල තියෙන්නේ??
මල්ලි කැමතිනම් මං ඒකට කෙලින්ම විරුද්ධත්වය ප්රකාශ කරල ලියන්නද??
තමන්ට යමක් කරන්න බැරි අසරණයෝ ඉදිරියට එන්න දරන ගොන් වෑයමක්...
ඒවයින් කොහෙත්ම සැලෙන්න එපා මල්ලියා..
අපිව මැරුවත් අපේ අදහස් හා සිතුවිලි කුලියට ගන්නවත් මරා දමන්නවත් බැහැ..... එයයි විශ්වය පවතින තාක් කල් අවසන් නිගමනය........