Unity 1 Asian Computers Cha ban
ගන්නකම් නම් දෙයියොන්ට වගේ, මොකක් හරි වෙලා අරන් ගියාම එආපා කරනවා.
මගේ බැට්‍රියේ කේස් 1ක් වෙලා, ඒක මාරු කරලා දෙන්න සති දෙකක් ඉල්ලුවා, යාන්තන් දවස් 4න් ගත්තා.
මගේ නන්ගීගේ ලැපේ සවුන්ඩ්ස් නැතුව ගියා,
ඒක හදන්න අරගෙන ගියාමත් සති දෙකක් ඉල්ලුවා, ලැප අරන් අවුරුද්දට වැඩී...