මගෙ ඇප් එකකින් එකතු වුන ඩොලර් කිහිපයක් (ඇඩ් දාලා නෙවෙයි, ඇප් එක Paid එකක් ඒක ගෙවලා ගත්ත අයගේ සල්ලි) මට බැංකුවට දැම්මා කියලා ගූගල් එකෙන් කියනවා..
ඒත් තවම නම් ඒක බැංකුවට ආවෙ නැහැ..බැංකුව කොමර්ෂල් බැන්ක්...
1. මෙහෙම ලංකාවේ බැංකු වලට එන්නේ නැද්ද ඩොලර්
2. එනවා නම් කල් යනවාද?
3. බැංකුවේ අවුලක් නම්...