මට හදද්දි ස්පෙක්ස් 2ක් හදනව. සාමානයෙන් 2ක්ම හදන්න 13000 වගේ යන්නේ. අයියෝ අම්මගේ සල්ලි!!!
බීච් ගිය දවසට ඉද හිට නැති වෙනව.
කොච්චර කොලිටියෙන් ගත්තත් විනාස වෙනවා මයි. මම නැගිටිනකොට මුනෙත් පාර හිටල. නින්දෙන්ම මම ඇදල ගලවනව. ඒත් සම්ටයිම්ස් පපුව ලග ගලවල අත ඇරිය දාට එක අඩුවක් ඉවරයි.
අහ් මම මෙච්චර වෙලා...