මං නං කියන්නේ ආණ්ඩුවේ, ප්‍රයිවෙට් කැම්පස්, ඉස්කෝල ඔක්කොම වහලා දාන්න ඕනි.
ඒ වගේම අපි කිසිම රටක් සමඟ ආර්ථික ගිවිසුම් අත්සන් කරන්න නරකයි. ඒ වගේම රට ගිහින් රස්සාවල් කරන ඔක්කෝම උන් ගෙන්නලා දාලා. ගුවන් ගමන්, නැව් ගමන් සියල්ලම නවත්තලා දාන්න ඕන. එතකොට ඔය ගහක කොලක ගෙඩියක් කොලයක් කාලා. මැරිලා යන්න...