ඇමෙරිකාවෙ පැරණි බටහිර ලෙස හඳුන්වන සමාජ පරිසරය නූතන විද්‍යා ප්‍රබන්ධයක් සමඟ මිශ්‍ර කිරීමෙන් තමයි මේ කතාව ගොඩනගල තියෙන්නෙ. මේක අනාගතයේ සිද්ධවෙන කතාවක්. එක්තරා සමාගමක් විසින් මුදල් ගෙවා විනෝද විය හැකි උද්‍යානයක් ගොඩනඟනව. ඒ තුළ ප්‍රතිනිර්මාණය කරන්නෙ පැරණි බටහිර. කව් බෝයිස්ල, වෙඩික්කරුවන්, ගණිකාවන්...