යකෝ දුශ්චරිතවත් එලකිරි ජීවිතේ අතෑරල හොද මිනිහෙක් වෙන්න කියල අලුත් ID දෙකක්ම හැදුව.:frown::frown:..ඒ දෙකම හදනවත් එක්කම බෑන් කරා.:growl::growl:..ඔය වෙලාවට තමයි මල පනින්නේ.:growl::growl:..නරක එකෙක්ට හොද මිනිහෙක් වෙන්න දෙන්නෙම නෑනෙ මුන්.:no::no::no:.. ඔය වෙලාවට තමයි ඇඩ්මින්ගෙ අම්මව මතක්...